BEST Bank For a Debit Card

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,374
    113
    HNB nakiyo :P maru bank eka
    me january idan nations trust use karanawa

    dekema online banking/ mobile banking patta
    international payments nam godak karanne. nations trust/ frimi thama

    btw NTB card eka kathai:sorry: HNB nam lassanai
     
    • Like
    Reactions: NRTG and lilman

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,122
    1
    48,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් බඩු ගන්න ගෙවන්න Frimi virtual debit card එක හොඳයි. මටත් කිරියේ කීපදෙනෙක් තමයි කිව්වෙ. ගිය සතියේ ගත්ත
     
    • Like
    Reactions: NRTG and lilman

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,607
    2,785
    113
    සම්පත් මොකද? මේකේ සෙට් එකගේ experience කොහොමද සම්පත් cards එක්ක?
     
    • Like
    Reactions: NRTG and lilman

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    282
    291
    63
    මචන්ලා මගේ BOC ඩෙබිට් කාඩ් එක එක්ස්පයර් උනා.උන් ගාව කාඩ් නැතිලු.සති 2ක් 3ක් ගිහින් කෝල් කරලා බලන්නලු හුත්ට .... :angry:

    මට ඔන්ලයින් බිල් ටික ගෙවන්නයි,seedbox එකට ගෙවන්නයි ,aliexpress එකට ගෙවන්නයි තිබුනම ඇති.

    මට මේ සෙට් එකෙන් ඩෙබිට් කාඩ් එකක් ගන්න හොඳ බැංකුවක් කියන්න පුලුවන්ද ? (People's , Sampath, NSB, Commercial )

    Commercial Bank/NSB එක හොඳයිද ?
    HNB හොදයි
     
    • Like
    Reactions: NRTG and lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    මචන්ලා මගේ BOC ඩෙබිට් කාඩ් එක එක්ස්පයර් උනා.උන් ගාව කාඩ් නැතිලු.සති 2ක් 3ක් ගිහින් කෝල් කරලා බලන්නලු හුත්ට .... :angry:

    මට ඔන්ලයින් බිල් ටික ගෙවන්නයි,seedbox එකට ගෙවන්නයි ,aliexpress එකට ගෙවන්නයි තිබුනම ඇති.

    මට මේ සෙට් එකෙන් ඩෙබිට් කාඩ් එකක් ගන්න හොඳ බැංකුවක් කියන්න පුලුවන්ද ? (People's , Sampath, NSB, Commercial )

    Commercial Bank/NSB එක හොඳයිද ?
    BOC එකේ දැන් Debit Card තියෙනවා බන් මම හිතන්නේ කලින් හෙඩ් ඔපිස් එකේ වත් නැහැ කියලා කිව්වේ.
    ගිය සිකුරාදා මම Visa Card එකක් ගත්තා මම. උබලගේ ශාකාවෙන් අහලා බලන්න තියෙනවා ද කියලා Stock
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    34,784
    44,368
    113
    Colombo
    BOC එකේ දැන් Debit Card තියෙනවා බන් මම හිතන්නේ කලින් හෙඩ් ඔපිස් එකේ වත් නැහැ කියලා කිව්වේ.
    ගිය සිකුරාදා මම Visa Card එකක් ගත්තා මම. උබලගේ ශාකාවෙන් අහලා බලන්න තියෙනවා ද කියලා Stock

    මචන් com bank master debit card එක පේපෑල් ඇඩ් කරන්නෙ කොහොමද ? කෝඩ් එක ගන්න කාඩ් සෙන්ටර් කෝල් කරන්න ඕනෙද ??
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,735
    3,216
    113
    මචන් com bank master debit card එක පේපෑල් ඇඩ් කරන්නෙ කොහොමද ? කෝඩ් එක ගන්න කාඩ් සෙන්ටර් කෝල් කරන්න ඕනෙද ??
    code eka initial transaction eke remark ekath ekka enawa neda.. com passbook or online log wela transaction eka balala code eka ganna puluwan.. or sms eketh enawa
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,048
    10,229
    113
    36
    මචන් com bank master debit card එක පේපෑල් ඇඩ් කරන්නෙ කොහොමද ? කෝඩ් එක ගන්න කාඩ් සෙන්ටර් කෝල් කරන්න ඕනෙද ??
    Com Bank Digitel එකේ Payment History එකේ අදාළ Transaction එකේ Description එකේ වැදිලා තිබුණා කෝඩ් එක මගේ නම්.

    උබෙන් කාඩ් එක ගන්න වෙලාවේ කොලයකට අත්සන ගත්තා ද උන් Online Payment කරන්නේ නැහැ කියලා සහතික වෙනවා කියලා ? Card එක Renew කරන්න ගිය වෙලාවේ මට එහෙම කළා උන්
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    34,784
    44,368
    113
    Colombo
    උබෙන් කාඩ් එක ගන්න වෙලාවේ කොලයකට අත්සන ගත්තා ද උන් Online Payment කරන්නේ නැහැ කියලා සහතික වෙනවා කියලා ? Card එක Renew කරන්න ගිය වෙලාවේ මට එහෙම කළා උන්

    එහෙම නම් කලේ නෑ බන්.මම aliexpress පේ කරන්න පුලුවන්ද කියල අහල ගත්තෙ.
     
    • Like
    Reactions: Nadun26