SLT free Internet for 7 days!

HsrX_NsrX

Active member
  • Feb 6, 2015
    244
    40
    28
    අඩේ මේ බලපිය.. :D
    ට්‍රැෆික් හරහට හිටියේ නැතොත් GB 700ක්- 1000ක් ඇදගන්න පුළුවන් වෙයි.. හොඳ Youtube channel ටිකකුත් කොටාගෙනම පලයන් අනිත් එවුන්ට උදව්වක් විදියට.. :yes: :D

    17799945_1538174339526636_5880904193724484762_n.png


    Post එකේ link එක :-
    :D https://www.facebook.com/SLtelecom/photos/a.160745257269558.32839.160274863983264/1538174339526636/?type=3&theater
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,532
    696
    113
    38
    No Longer in Elakiri
    ඩයලොග් කාඩ් ටිකක් අරන් තියාගනිල්ලා හදිස්සියට නෙට් යන්න. එසැල්ටී ඩවුන් උනාම.
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,660
    992
    113
    කැලෑවක
    ..Youtube Video බාන්න බැ..බලන්න විතරයි පුළුවන් මන් හිතන්නේ..බැවොත් data අපෙන් කැපෙනවද කොහෙද..