SLT from tomorrow

thriloka

Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Man kiwwe speed eka wadi wenna wadi wenna unlimited denna wenawa. Oye muttiya dala balanne. 300mbps deela. off peak time eke data unlimited deela network traffic eke heavy use karanna deela e asawa adu karawanawa. unlimited 300mbps dunnama thadiyama thiyenne sathiyak wage. Ita passe from 2025 wage unta serama packages unlimited karaganna puluwan. Ethakota minissunta oke tois wadak.

    Anyway good move.
    පිස්සුද බන්. මන් නම් හිතන්නෙ තව දශකයක්වත් යනකන් මෙවුන් හූරන් කනව unlimited දෙන්නෙ නැතුව.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    අන්ලිමිටඩ් ඩේටා හම්බුණ හින්දා මුළු නෙට්
    එකම බාගන්න හදන ඉන්න සිංහලු:

     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    webpro data nam kapenne naha .. meka ada vithrada kiyalth hithenwa .. :rofl::rofl::rofl:
    dan kapenne na mkada night ekane.. dawalta balapan machan

    12am 7am totally free karala

    free data 12am 8am kiyala dala munta aththatama mongalda ban slt
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    normal minissu godak kamathi wei,
    raata 4K TV series, blue ray movies torrent list ekak, thadi games download wenna daala athal ganna maru..
    300Mbps nisa masta 10TB withara baai... :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    dan kapenne na mkada night ekane.. dawalta balapan machan

    12am 7am totally free karala

    free data 12am 8am kiyala dala munta aththatama mongalda ban slt
    Sirawata unlimited anytime denne nathuwa monawada me pandara aharan minissunge ninda nathi karawanne mun
     
    • Wow
    Reactions: Anathai

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,598
    113
    Speed limit කරලා තියෙන්නේ 12ට කලින් 300mbps තිබ්බා දැන් තියෙන්නේ 91යි
     
    • Like
    Reactions: jay-shan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අද විතරක් වෙන්න ඇති. කන්දක් විලි ලාලා මී පැටියෙක් වැදුවා වගේ කරයි SLT කාලකන්නි. ඔකුන් කොහොමත් හූරගෙන කන්නමයි බලන්නෙ. 12 - 7 වෙනකම් unlimited දිගටම දෙන එක නම් කොහෙත්ම කෙරෙන්න විදියක් නෑ ඔකුන්ගෙන් නම් මේ තියෙන packages වලට මේ තියෙන ගාණටම.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,544
    98,501
    113
    ඕකෙන් හොදට වැඩ ගන්න නං මචං රෑ 9ට නිදියාලා 3ට ඇහාරින්න ඕනි. හෙට ඉදලා එහෙම කරන්න ඕනි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,930
    23,640
    113
    Speed limit කරලා තියෙන්නේ 12ට කලින් 300mbps තිබ්බා දැන් තියෙන්නේ 91යි
    mage nam awulak na
    15695631297.png