SLT Gaming Bundle

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    මචංස්ලා,

    මම දැක්කා ටෙලිකොම් එකෙන් Gaming Bundle එකක් දීලා තියෙනවා.. (දැන් කියන්න එපා "වෙල්කම් ටු ඉන්ටර්නෙට්" කියලා මේ දේ පරණ නම්) ඉස්සර කොල්ලා කාලෙ රෑ නිදි මරාගෙන Counter Strike 1.6 ගැහුවා Lion Kolla වගේ කට්ටිය එක්ක.. ආයිත් ආසයි සර්වර් එකක මරාගන්න.. නැද්ද කවුරුවත් එහෙම මන්ද මානසික ආසාවක් තියෙන මම වගේ?? විස්තරයක් එහෙම දැනගන්න විදියක් නැද්ද ලංකාවෙ CS 1.6 Server එකක් එහෙම buy කරන්න විදියක් තියෙයිද කියලා?? (ඉන්දියන් සර්වර් වල ping එක වැඩියි.. උන් රේප් කරනවා)
     
    • Like
    Reactions: ITGuy25

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw

    oya package eken koika aran hari latency adu unoth atapattama kiyanna oni hode :sorry:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    CS ගහපු උන් සේරම valorant ගහනව දැන්.
    warzone, apex ගහපං.
    ස්තූතියි සහෝදරයා suggestions වලට.. ඒත් ලංකාවෙ තියෙන්නෙ COD 4 Servers විතරයි නෙ? මෙව්ව ගහන්න අමාරු වෙයි නේද?
    oya package eken koika aran hari latency adu unoth atapattama kiyanna oni hode :sorry:
    මචං.. මේ පැකේජ් ගත්ත කියල නම් ping එක අඩුවෙන්න හේතුවක් නෑ නේ.. ලංකාවෙ servers තිබුණොත් විතරනෙ ping එක අඩුකරගන්න පුලුවන් වෙන්නෙ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    ස්තූතියි සහෝදරයා suggestions වලට.. ඒත් ලංකාවෙ තියෙන්නෙ COD 4 Servers විතරයි නෙ? මෙව්ව ගහන්න අමාරු වෙයි නේද?

    මචං.. මේ පැකේජ් ගත්ත කියල නම් ping එක අඩුවෙන්න හේතුවක් නෑ නේ.. ලංකාවෙ servers තිබුණොත් විතරනෙ ping එක අඩුකරගන්න පුලුවන් වෙන්නෙ?

    okun kiyanne wena kunuharane bn, latency wedi kiyala call kalama oka dagannalu. oka wenama optimize karala tiyenne kiyanawa selected games walata. redda tamai :baffled:

    Opera Snapshot_2021-02-03_180226_www.slt.lk.png
     
    • Like
    Reactions: luckgrlS

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්තූතියි සහෝදරයා suggestions වලට.. ඒත් ලංකාවෙ තියෙන්නෙ COD 4 Servers විතරයි නෙ? මෙව්ව ගහන්න අමාරු වෙයි නේද?

    මචං.. මේ පැකේජ් ගත්ත කියල නම් ping එක අඩුවෙන්න හේතුවක් නෑ නේ.. ලංකාවෙ servers තිබුණොත් විතරනෙ ping එක අඩුකරගන්න පුලුවන් වෙන්නෙ?

    ලංකාවෙ කිව්වට ඉතින් singapore නෙ ගොඩක් ඒව host කරන්නෙ 50-60 ping එන්න.. valorant warzone මොනා ගැහුවත් match make වෙනකොට සෙට් වෙන්නේ singa servers තමයි. අමුතුවෙන් host කරන්න ඕන නෑ.
     
    Last edited:
    • Like
    Reactions: asylum