SLT ganja gahala

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,378
    14,204
    113
    මන්නම් කරන්නෙ 25 විතර වෙද්දි කපනවා කියල මැසේජ් එක ආවම ඩේටා ඔක්කොම එදාට ඉවර කරලා කපපියව් කියල ඉන්නවා. කපපු ගමන් බිල ගෙව්වම ආයෙ ඇඩ් වෙනවා 20GB විතර. ඒක ලාබයි :rolleyes:
    යක්ක පුත්තු😬
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    34
    Srilanka
    හිතන්න එපා. කැපලා අයේ ඇක්ටිව් කරාම පෙන්නන්නේ කපන්න තිබුන වෙලේ ඉදන් තියෙන ජීබී ගාන. ලබන මාසේ පටන් ගත්තම ඔක හරිය
    tawa daws 3 ne, tel polime dawas 2 k iwarawei
     
    • Like
    Reactions: chootyputha1