SLT GB දන්සැලෙන් අතිරේක දත්ත GB 2 ක් 2015 මැයි මාසය සඳහ&#3

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:angry: පිටිපස්සෙ සාක්කුවෙන් ශේප් එකේ රුපියල් 5000ක් පොකට් ගහලා මූණට හම්බුනාම සත පණහක බුල්ටො අරන් දෙනව කියන්නෙ මේවට තමා. :angry: ටෙලිකොම් හොර හැත්ත..
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    1490.gif


    tumblr_m9s72v0ukT1ro2xth.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    උන්ට ලාභ ලබන්න නෙවෙයි, අනික් ඒවුන්ට එතකොට බාන්න පුලුවන් නේ, අපි ඕන නැති කුණූ බාන්න ගියොත් traffic වැඩි වෙලා අනෙක් එවුන්ට බාන්න බැරි වෙන එකයි වෙන්නේ. නැත්නම් බාන්න ඕන විදිය මම දන්නවා :rofl: සමහර එවුන් කරන්නේ system එක abuse කරන එකයි ,හරියට වදුරට දැළි පිහිය හම්බ වුනා වගේ, උන් ඊට පස්සේ බානවා නැති වෙන්න, මේ වගේ abuse නිසා වෙන්නේ කාටවත් පස්සේ වැඩක් නැති වෙන එකයි. :dull: ඒක නිසා අපිට ඕන ප්‍රමාණය use කරලා, ඉතුරුවා අපි අනෙක් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට තිබ්බම ඇති කියලා මම හිතන්නේ.
    සිංහලයො කියන්නෙ කන පතේ රෙන ජාතියක්! වඳවෙන තරමට හොඳයි. හොරාකාල පම්පෝරිත් ගහනව:growl:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    :angry: පිටිපස්සෙ සාක්කුවෙන් ශේප් එකේ රුපියල් 5000ක් පොකට් ගහලා මූණට හම්බුනාම සත පණහක බුල්ටො අරන් දෙනව කියන්නෙ මේවට තමා. :angry: ටෙලිකොම් හොර හැත්ත..

    slt vision & mission eka ne ban oka :rofl:


    kohenda ban me athal gif ganne? :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    http://replygif.net/ (

    විනාස කරන්න එහෙම්පා දැන්

    lakmalkumara කියන වේෂි තමයි මටත් දුන්නෙ ඔය site එක..
    පට්ට බං tags වලට ගිහිං බලපං

    :rofl::rofl:


    :confused: අඩෝ අර කුරුලෑ වලට ගාන මෙව්ව එක ආයෙ කියපන් තරහ නැතුව. :nerd: කොහොඹ කොල එක්ක තව මක්ක? අමතකයි බං. :( උලන හැටිත් කියපන් ඒක හදන හැටි එක්කම.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    :rofl::rofl:

    :confused: අඩෝ අර කුරුලෑ වලට ගාන මෙව්ව එක ආයෙ කියපන් තරහ නැතුව. :nerd: කොහොඹ කොල එක්ක තව මක්ක? අමතකයි බං. :( උලන හැටිත් කියපන් ඒක හදන හැටි එක්කම.

    කොහොබ කොළ ඉස්මෙන් + අරළු කුඩු
    මික්ස්චර් කොරා රෑට උලා ගත්ත
    දොයියගත්ත
    උදේට හේදුව

    :dull::dull:
     
    • Like
    Reactions: Optimus Prime

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිට නම් හිනා යනව සිංහලයෝ..
    ගොඩක් උන් දන්නව ඇයි කියල..


    Aufkleber_Trollface.jpg
    උඹලගෙ ඔය රෙද්දෙ සිස්ටම් එක වෙබ් ප්‍රෝ එකට ඇප්ලයි වෙන්නෙ නැහැ සොන්නලු. මට මාසෙට 165 ක් තියෙනවා. ඒකත් දවස් 15 න් ඉවරයි. 35 ජීබී අනාතස්ලට තමයි උඹේ මෝඩ ජෝක් සිස්ටම් එක සෙට් වෙන්නෙ.. අපිට නැහැ :(