පිටිපස්සෙ සාක්කුවෙන් ශේප් එකේ රුපියල් 5000ක් පොකට් ගහලා මූණට හම්බුනාම සත පණහක බුල්ටො අරන් දෙනව කියන්නෙ මේවට තමා.
ටෙලිකොම් හොර හැත්ත..
පිටිපස්සෙ සාක්කුවෙන් ශේප් එකේ රුපියල් 5000ක් පොකට් ගහලා මූණට හම්බුනාම සත පණහක බුල්ටො අරන් දෙනව කියන්නෙ මේවට තමා.
ටෙලිකොම් හොර හැත්ත..puluwannam dapan thread ekakaayeth parak kelawanna
karan magulak pm walin karapan kalin para wage nathuwa machan![]()
![]()
සිංහලයො කියන්නෙ කන පතේ රෙන ජාතියක්! වඳවෙන තරමට හොඳයි. හොරාකාල පම්පෝරිත් ගහනවඋන්ට ලාභ ලබන්න නෙවෙයි, අනික් ඒවුන්ට එතකොට බාන්න පුලුවන් නේ, අපි ඕන නැති කුණූ බාන්න ගියොත් traffic වැඩි වෙලා අනෙක් එවුන්ට බාන්න බැරි වෙන එකයි වෙන්නේ. නැත්නම් බාන්න ඕන විදිය මම දන්නවාසමහර එවුන් කරන්නේ system එක abuse කරන එකයි ,හරියට වදුරට දැළි පිහිය හම්බ වුනා වගේ, උන් ඊට පස්සේ බානවා නැති වෙන්න, මේ වගේ abuse නිසා වෙන්නේ කාටවත් පස්සේ වැඩක් නැති වෙන එකයි.
ඒක නිසා අපිට ඕන ප්රමාණය use කරලා, ඉතුරුවා අපි අනෙක් මිනිස්සුන්ගේ ප්රයෝජනයට තිබ්බම ඇති කියලා මම හිතන්නේ.

පිටිපස්සෙ සාක්කුවෙන් ශේප් එකේ රුපියල් 5000ක් පොකට් ගහලා මූණට හම්බුනාම සත පණහක බුල්ටො අරන් දෙනව කියන්නෙ මේවට තමා.
ටෙලිකොම් හොර හැත්ත..

kohenda ban me athal gif ganne?![]()

http://replygif.net/ (
විනාස කරන්න එහෙම්පා දැන්
lakmalkumara කියන වේෂි තමයි මටත් දුන්නෙ ඔය site එක..
පට්ට බං tags වලට ගිහිං බලපං
![]()
http://replygif.net/ (
විනාස කරන්න එහෙම්පා දැන්
lakmalkumara කියන වේෂි තමයි මටත් දුන්නෙ ඔය site එක..
පට්ට බං tags වලට ගිහිං බලපං
![]()
අඩෝ අර කුරුලෑ වලට ගාන මෙව්ව එක ආයෙ කියපන් තරහ නැතුව.
කොහොඹ කොල එක්ක තව මක්ක? අමතකයි බං.
උලන හැටිත් කියපන් ඒක හදන හැටි එක්කම.slt vision & mission eka ne ban oka![]()

අඩෝ අර කුරුලෑ වලට ගාන මෙව්ව එක ආයෙ කියපන් තරහ නැතුව.
කොහොඹ කොල එක්ක තව මක්ක? අමතකයි බං.
උලන හැටිත් කියපන් ඒක හදන හැටි එක්කම.

කොහොබ කොළ ඉස්මෙන් + අරළු කුඩු
මික්ස්චර් කොරා රෑට උලා ගත්ත
දොයියගත්ත
උදේට හේදුව
![]()
අඩෝ එල එල..
උඹට ඡවි කල්යාණයම ලැබේවා.අපිට නම් හිනා යනව සිංහලයෝ..
ගොඩක් උන් දන්නව ඇයි කියල..
![]()

උඹලගෙ ඔය රෙද්දෙ සිස්ටම් එක වෙබ් ප්රෝ එකට ඇප්ලයි වෙන්නෙ නැහැ සොන්නලු. මට මාසෙට 165 ක් තියෙනවා. ඒකත් දවස් 15 න් ඉවරයි. 35 ජීබී අනාතස්ලට තමයි උඹේ මෝඩ ජෝක් සිස්ටම් එක සෙට් වෙන්නෙ.. අපිට නැහැඅපිට නම් හිනා යනව සිංහලයෝ..
ගොඩක් උන් දන්නව ඇයි කියල..
![]()