SLT gon pakku

May 19, 2018
612
42
0
Slt land phone eka masa dekakata wada wadi kalayak thisse hariyata wada karanne na. maseta sathiyak wage wada karanne. sathi dekak withara complain karama yantham enawa awilla hadalauparima dawsa dekai aye kadenawa. costomer care ganu urgent karala denum dennam kiwiyanawa adu gane mun mama dena number ekata call back karanne wath na. mekta mokada karanna one :angry:
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙනස් විදියකට නේ මේ කට්ටිය කෙයාර් කරන්නෙ,

    මම ඊයෙ ෆෝන් එක වැඩකරන්නෙ නැතුව උංගෙ ස්වයංක්‍රීය සේවාවට වැඩේ දැම්ම, පැය දෙකක් ගියේ නෑ බං උං ඇවිල්ල හදල දීල ගියා. අනිත් එක හවස් වෙලාවක.
     
    May 19, 2018
    612
    42
    0
    වෙනස් විදියකට නේ මේ කට්ටිය කෙයාර් කරන්නෙ,

    මම ඊයෙ ෆෝන් එක වැඩකරන්නෙ නැතුව උංගෙ ස්වයංක්‍රීය සේවාවට වැඩේ දැම්ම, පැය දෙකක් ගියේ නෑ බං උං ඇවිල්ල හදල දීල ගියා. අනිත් එක හවස් වෙලාවක.
    mama hithanne eka direct ma maintenance karana untama yanawa athi.
     
    • Like
    Reactions: sithija.h

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Slt land phone eka masa dekakata wada wadi kalayak thisse hariyata wada karanne na. maseta sathiyak wage wada karanne. sathi dekak withara complain karama yantham enawa awilla hadalauparima dawsa dekai aye kadenawa. costomer care ganu urgent karala denum dennam kiwiyanawa adu gane mun mama dena number ekata call back karanne wath na. mekta mokada karanna one :angry:

    Apeth ehemai. Internet break wenawa samaharawelawata
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    වෙනස් විදියකට නේ මේ කට්ටිය කෙයාර් කරන්නෙ,

    මම ඊයෙ ෆෝන් එක වැඩකරන්නෙ නැතුව උංගෙ ස්වයංක්‍රීය සේවාවට වැඩේ දැම්ම, පැය දෙකක් ගියේ නෑ බං උං ඇවිල්ල හදල දීල ගියා. අනිත් එක හවස් වෙලාවක.

    උබේ ප්‍රශ්නේ ඇත්තේ කණුවේ ඉදන් ගෙදරට තියන ටිකේ බන්. උන් ඒවා ඉක්මනට හදනව.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබේ ප්‍රශ්නේ ඇත්තේ කණුවේ ඉදන් ගෙදරට තියන ටිකේ බන්. උන් ඒවා ඉක්මනට හදනව.

    නෑ බං ටෙලිෆෝන් එක වැඩ නෑ හරියට ඒක කැඩිල, උං ඇවිල්ල අලුතෙන් එකක් දීල ගියා බං.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    මගෙත් දැන් මාසෙකට වැඩියි බන්. ලයින් එකේ ටෙලිෆෝන් වැඩ නැහැ. ADSL වැඩ.
    යූ ජි ෆෝල්ට් එකක්ලු. මන් කිව්වා වැඩ නැති නිසා බිල් එක අඩු කරන්න කියල. එක කරන්නම් කිව්වා ෆෝල්ට් එක හැදුවම.

    මුන් එක පාරක් හදන නැතුව හැදුව කියල දැම්ම. එවෙලේම ආපහු කෝල් කරලා කම්ප්ලේන් එක දැම්ම.

    ලයින් එකේ ෆෝල්ට් එන්න ගත්තේ මැයි වල වගේ ඉදන්. 100 පාරක් විතර කම්ප්ලේන් කරන්න ඇති දැනට.
    :angry::angry::angry::angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    නෑ බං ටෙලිෆෝන් එක වැඩ නෑ හරියට ඒක කැඩිල, උං ඇවිල්ල අලුතෙන් එකක් දීල ගියා බං.

    හරි හරි එකත් කණුවේ ඉදන් ඇතුලට තියන එකක්නේ බන්.
    ඔකුන්ගේ ලයින් හදන්න ගෘප් දෙකක් ඉන්නවා. එකක් හදන්නේ කණුවේ ඉදන් ගෙදරට තියන ටික.
    අනිත් උන් හදන්නේ යු ජි ඒවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හරි හරි එකත් කණුවේ ඉදන් ඇතුලට තියන එකක්නේ බන්.
    ඔකුන්ගේ ලයින් හදන්න ගෘප් දෙකක් ඉන්නවා. එකක් හදන්නේ කණුවේ ඉදන් ගෙදරට තියන ටික.
    අනිත් උන් හදන්නේ යු ජි ඒවා.

    වෙන්න ඇති බං, හැබැයි මට මෙහෙම දෙයක් තේරුනා, මම ළඟදි ෆයිබර් වලට මාරු වුණේ බං, ඒ මාරු වුණයින් පස්සෙ ඔය ලෙඩක් ආවමයි, කවදාවත් දැකල නැති අලුත් කට්ටියක් තමයි ආවෙ, ෆයිබර් රෙපෙයාර් කරන්න වෙනම ටීම් එකක් ඇත්තෙ බං, කොහොම හරි අපේ පැත්තෙ උංගෙ වැඩ හොඳ ඇති. ඔය දේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ තමන්ගෙ බ්‍රාන්ච් එක මත බං
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    slt unge service nm anthimy bn,mage 4n line,internet,peotv okkm dawas3k wada kare natuwa tibba,cc inna ganunta kiyala wadak ne bn un urgent karala dannm kiyanwa echry,region office ekat gihin hoda dekak kiwwanm hari
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    ඔව් මාත් කම්ප්ලෙයින් 4ක් දාලත් තාම අවේ නැහැ. දැන් මාස 2කට වැඩියි...
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,614
    6,201
    113
    ගග අද්දර
    වෙන්න ඇති බං, හැබැයි මට මෙහෙම දෙයක් තේරුනා, මම ළඟදි ෆයිබර් වලට මාරු වුණේ බං, ඒ මාරු වුණයින් පස්සෙ ඔය ලෙඩක් ආවමයි, කවදාවත් දැකල නැති අලුත් කට්ටියක් තමයි ආවෙ, ෆයිබර් රෙපෙයාර් කරන්න වෙනම ටීම් එකක් ඇත්තෙ බං, කොහොම හරි අපේ පැත්තෙ උංගෙ වැඩ හොඳ ඇති. ඔය දේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ තමන්ගෙ බ්‍රාන්ච් එක මත බං

    ඕව හදන්න ගන්න උන් contract basis ඉන්නේ මන් හිතන්නේ බන්,
    ඔව් ෆයිබර් වලට තව ටීම් එකක් ඇති.