SLT gon pakku

Nu1Lakmal

Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මොකටද බන් උබ නෝන්ඩි වෙන්නේ.

    ඔය මගුල disconnect කරලා දාපන්. මතක ඇතුව SLT එකට උන්ගේ වැරැද්ද නිසා එපා වෙලා disconnect කරනවා කියලා Letter එකක් දීලාම වැඩේ කරන්න. ඕ.කේ....
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    වෙන්න ඇති බං, හැබැයි මට මෙහෙම දෙයක් තේරුනා, මම ළඟදි ෆයිබර් වලට මාරු වුණේ බං, ඒ මාරු වුණයින් පස්සෙ ඔය ලෙඩක් ආවමයි, කවදාවත් දැකල නැති අලුත් කට්ටියක් තමයි ආවෙ, ෆයිබර් රෙපෙයාර් කරන්න වෙනම ටීම් එකක් ඇත්තෙ බං, කොහොම හරි අපේ පැත්තෙ උංගෙ වැඩ හොඳ ඇති. ඔය දේ සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ තමන්ගෙ බ්‍රාන්ච් එක මත බං

    owata enne private company ekak bn, slt un sub contract ekak deela thiyenne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    owata enne private company ekak bn, slt un sub contract ekak deela thiyenne.

    දෙකම ඉන්නවා... contract උන් විතරක් නෙමේ...
    අනික මොකා එවුවත් වගකීමක් ඇතුව එවන උන් service එක දෙන්න ඕන.:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    කාට කියන්නද? යමුද කට්ටියම Lotus Road එක වටකරල ඉල්ලීම් දිනා ගන්න?
    හැබැයි කඳුළු ගෑස්, බැටන්, රබර් උණ්ඩ etc... :angry:

    මොනවම හරි කරන්න ඕන බන්. මට නම් මේ පාර මලම පැනල ඉන්නේ. :angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    මොනවම හරි කරන්න ඕන බන්. මට නම් මේ පාර මලම පැනල ඉන්නේ. :angry::angry::angry:

    සල්ලි වැඩි නිකං නඩුකතාකරන lawyer කෙනෙක් නැද්ද? :rolleyes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මුන්ගෙ පජාත කස්ටමර් service 1ගැන කම්ප්ලෙන් කරන ඕනම දේකට මමත් ඉන්නවා බන්,මේ ත්‍රෙඩ් එක ම හරි අප්ඩේට් කරන්න මොනවද කරන්න ඕන කියලා
    bump
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    dan udeth cl kara. fb page ekata gihin banala comments dapan
    වැඩක් නෑ බන්. ඕකුන් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.

    සල්ලි වැඩි නිකං නඩුකතාකරන lawyer කෙනෙක් නැද්ද? :rolleyes:

    එහෙම ඉන්නවා නම් මුන්ට නඩු 100ක් විතර දාන්න ඕන දැනට මිනිස්සු..
     
    s l t

    Member
    Dec 27, 2018
    4
    0
    1
    100000_rupiah_bill%2C_2011_revision_%282013_date%29%2C_processed%2C_obverse%2Breverse.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    වැඩක් නෑ බන්. ඕකුන් මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නැහැ.

    එහෙම ඉන්නවා නම් මුන්ට නඩු 100ක් විතර දාන්න ඕන දැනට මිනිස්සු..

    මම කීව නේද මේකෙ ඉන්නව SLT එකෙන් පඩි ගන්න උන් කියල.
    අද මේක දැකල high resolution image දාල මේක කැත කරනවා.
    උන්ගෙ service ගැන ප්‍රසිද්දියේ කියනකොට රිදිලා... :P:lol:

    මෙන්න මේකට http://www.elakiri.com/forum/member.php?u=569857
     
    Supreme

    Junior member
  • Dec 20, 2018
    59
    14
    8
    මම කීව නේද මේකෙ ඉන්නව SLT එකෙන් පඩි ගන්න උන් කියල.
    අද මේක දැකල high resolution image දාල මේක කැත කරනවා.
    උන්ගෙ service ගැන ප්‍රසිද්දියේ කියනකොට රිදිලා... :P:lol:

    මෙන්න මේකට http://www.elakiri.com/forum/member.php?u=569857

    pissu porawalla inne load wenneth himita:(:)