SLT Happy Broadband නවතම පැකේජ වලින් Unlimited සම්බන්ධතා නවත්වයි, #

SaNDun

Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Kastiya Nikan Boruwata Baya wenna epaa..

    MEnna mea Happy Broadband siddiye aththa kathaawa.


    13361918871814113893616.jpg
     

    OmegaRED

    Member
    Dec 15, 2010
    41
    0
    0
    Sandun, thanks for the info machang.. umba kiyana kathawa aththa - SLT eka kiyana widihata weda karanawanam..

    un officially kiyala thiyena widihata anuwa 2MB Office (unlimited) package walata case ekak wenna bahane.. eath un eawa limit karanawane hora paaren.. un eaka admit karala karanawan iwasanna puluwan, apita boru kiya kiya limit karana eka thamai mata iwasanna bari..
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    අප් ග්‍රේඩ් කරන්න ටෙලිකොම් කාර්යාලවලට යන

    මම අද උදේ කෝල් කරලා ඇහුවා 500 පැකේජ් එකේ වේගය වැඩි වෙලා නැහැ. ඒ මොකද කියලා. එ ගොල්ලා කියනවා ප්‍රාදේශිය ටෙලිකොම් මද්‍යස්ථානයට ගිහින් මාරැ කර ගන්න කියලා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව

    Kalinuth 1500 ma needa....??
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    Home පැකේජයේ වේගයත් 1Mbps/128Kbps දක්වා වෙනස් වෙනව
    මාසික ගාස්තු රු 1500/- දක්වා අඩු වෙනව

    Kalinuth 1500 ma needa....??
    Dan HOME PLUS kiyanne issara Xcite Plus kiyala thibuna package ekata.

    Xcite Plus eke speed eka thibune 1Mbps/128kbps. Monthly Rental eka Rs 2000/=
     

    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    mehema unlimited internet thiyananne wedipurama SL thama :# ehema eke ane manda :# limit karana hodai kiyalath hithenawa speed supiri nam :#