slt help machnla

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්ල 4G රවුටර් 1 හොදයිද? නැත්තන් වයර් අැදල ගන්න එකද හොද දන්න එවුන් කියපල්ලකො:)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    issella balanna ona uba inne slt coverage peththakada kiyala.. slt 4g coverage nam eka hodai...
    meketh innawa slt 4g router sell karana kollek ..7788 user id eka... ona nam call ekak deela ahala balpan...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    සිග්නල් අවුල් නැත්නම් හොඳය..නැත්නම් චාටර් ..adsl ඔය කෝකටත් වැඩිය හොඳය
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    4G හොදයි සිග්නල් හොදට තියෙනවනම් . මොකද Router එකට life time warranty එකක් තියෙනවනේ .ADSL වල router එකට මොකක් හරි උනොත් අපිට තමා පාඩු
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්ල 4G රවුටර් 1 හොදයිද? නැත්තන් වයර් අැදල ගන්න එකද හොද දන්න එවුන් කියපල්ලකො:)

    Mama Nam Kiyanne Mona de unat Wired Connection ekak hodai...
    mokada Signal walin ena Date samahara welawata speed unata.....samahara welawata weak...
    itin ADSL wala ehema aulak wenne na....

    Wadi wistara ona Nam pm karanna.....mokakda oya inna area eka???
     

    jollyboy806

    Member
    Mar 26, 2016
    4
    0
    1
    machan danna nisa kiyanne slt fiber connection ekak ganin aniwa 90mbps walata wediyen enawa...... wifi walinuth 50mbps wali wage enawa.....