Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මගෙ යාලුවෙක් ගාව SLT 8Mbps එකක් තියෙනව මිනිහ මාසෙටම 1GB වත් use කරන්නේ නෑ. :no: :angry: ඉතින් මිනිහ පව්නෙ අපරාදෙනෙ SLT එකට නිකන් සල්ලි ගෙවන්නේ. :rofl: ඉතින් මම මේ කල්පනා කලේ උගෙ login details ටිකත් තියෙන එකේ,;) මගෙ 25GB පනින්නත් තව වැඩි වෙලාවක් යන එකක් නැති හින්ද ඌට පොඩි sup එකක් දෙන්න කියල 25GB use කරන්න. :P

    දැන් මට දැනගන්න ඕනෙ දෙන්නෙකුට එකපාර එක login එකෙන් අව්ලක් නැතුව ලොග් වෙන්න පුලුවන්ද කියල. දන්න කස්ටිය පොඩි sup එකක් දෙන්න බලන්න. :yes::yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ubata sure neda? mu mage bella kana ekak na ne? coz mu usage check karanne na :P e hinda ithin me plan eka gahuwe 20GB withara use karanna. u 1GB wath use karanne nathi eke.