මගෙ යාලුවෙක් ගාව SLT 8Mbps එකක් තියෙනව මිනිහ මාසෙටම 1GB වත් use කරන්නේ නෑ.
ඉතින් මිනිහ පව්නෙ අපරාදෙනෙ SLT එකට නිකන් සල්ලි ගෙවන්නේ.
ඉතින් මම මේ කල්පනා කලේ උගෙ login details ටිකත් තියෙන එකේ,
මගෙ 25GB පනින්නත් තව වැඩි වෙලාවක් යන එකක් නැති හින්ද ඌට පොඩි sup එකක් දෙන්න කියල 25GB use කරන්න. 
දැන් මට දැනගන්න ඕනෙ දෙන්නෙකුට එකපාර එක login එකෙන් අව්ලක් නැතුව ලොග් වෙන්න පුලුවන්ද කියල. දන්න කස්ටිය පොඩි sup එකක් දෙන්න බලන්න.