Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ලා මන් මේ ලඟදි SLT Internet & Peo TV එකක් ගත්ත. උන්ම ඇවිත් Wifi Router එක Config karala dunna කරලා දුන්න Dial up connection ekak widiyata එකක් විදියට. ඒ කියනේ Router eke internet light එක පත්තු වෙන්නේ න. නිකන්ම Dial up connection ekak වගේ තිනේ. ෆොනේ එකට Wifi වැඩ කරන්නේ නෑ. එත් Lap එකට වැඩ. පස්සේ මන් Router eke Settings හැදුව දැන් Internet Light eka pathu wenawa එකත් පතුවෙනවා Phone එකට Wifith වැඩ. Dial Up connectionuth නෑ නිකන්ම ඉන්ටෙර්නෙට් යන්න පුළුවන්.
    මට දන ගන්න ඕන ඔය විදියට Router එක Config කරාම PEO TV දල තින වෙලවට කිසියම් Megabyte ගානක් කැපෙනවද කියල. එක නිසාද උන් Dial Up Connection එකක් දල දුන්නේ.

    දන්නා කෙනෙක් උදුවක් කරන්න.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    kisi aulak wenne naha. internet thiyenne 8:35, peotv weda karanne 8:36

    mona modayada ban oya gon katha kiyanne. yako router ekak use karaddi pc eken mona kehelmalatada pppoe dialup connection hadanne.

    internet data use wenne naha peotv walata.
     
    Last edited:

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    kisi aulak wenne naha. internet thiyenne 8:35, peotv weda karanne 8:36

    mona modayada ban oya gon katha kiyanne. yako router ekak use karaddi pc eken mona kehelmalatada pppoe dialup connection hadanne.

    internet data use wenne naha peotv walata.

    aniwa sure neda machan
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aniwa sure neda machan
    ශුවර්! peotv හින්ඳා data capacity අඩු වෙන්නෙ නෑ. එහෙම උනා නං මගේ කොනෙක්ෂන් එකේ capacity ඉවර වෙන්න ඕන දවස් 10න් වගේ. peotv stb එක off කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. ඒක auto off වෙන්නෙ. ඒත් data capacity ඉවර චෙන්නෙ නැතුව තියනවා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    ශුවර්! peotv හින්ඳා data capacity අඩු වෙන්නෙ නෑ. එහෙම උනා නං මගේ කොනෙක්ෂන් එකේ capacity ඉවර වෙන්න ඕන දවස් 10න් වගේ. peotv stb එක off කරන්නෙ නෑ ගොඩක් වෙලාවට. ඒක auto off වෙන්නෙ. ඒත් data capacity ඉවර චෙන්නෙ නැතුව තියනවා.
    stb eka auto off wena eka nawaththanna puluwan.

    on karala 35% thiyeddi 9721# remote eken press karanna. auto standby eka off karanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1483463