කොල්ලනේ.. මම ඊයෙ thread එකක් දාල මේ ගැන ප්‍රශ්න ටිකක් ඇහුව.. ඒ ටික හරි.. මට දැන් තවත් ප්‍රශ්න ටිකක් තියනව ඕයි... දැන් අපි connection එකක් ගත්තහම මාසෙ ගානෙ internet bill එකයි phone bill එකයි දෙකම ගෙවන්න ඕනනෙ බන්??
අපිට SLT citylink එක්ක මේ internet connection එක ගන්න බැරිද?
ඒකෙ තියෙන්නෙ card connection එකනෙ. internet bill එක ආවට නන් අවුලක් නෑ. phone bill එකකුත් ආවහම අවුල බන්. මම දැක්ක කලින් thread එකේ එකෙක් දාල තියනව SLT ලගෙ offers handbill එකක්. ඒකෙ කියල තියනව Citylink customers ලට 4G connection එක 1900ට දෙනව කියල.
දැන් අපේ ගෙදර Citylink නෑ. ඒත් අලුත් Citylink connection එකත් එක්ක 4G ගන්න පුළුවන් වෙයිනෙ? එතකොට internet bill එක් විතරනෙ එන්නෙ. Citylink card දාන එක විතරනෙ.
අනිත් එක තමා 4G ගත්තත් , megaline ගත්තත් internet packages එකයි නේද? දැන් web family package එකේ 1490ට 35GB හම්බ වෙනව. ඒක එකයිනෙ ඕන එකකට?
ඔන්න ඔය ටික දන්න එකෙක් ඉන්නව නන් කියහකො..

ඔන්න ඕකෙ බලන්න 4G කියන තැන.