London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    මචන්ලා මේ සීන් එක මොකද්ද බන්. මම මුකුත් කරෙත් නැ. අද මෙහෙම මේල් එකක් ඇවිත් තියෙනව. අපෙ ලයින් එක කපල තිබිල අද බිල් එක ගෙව්වෙ. මොද්ද මේ වි එ එස් සින් එක.?


    SLT VAS Portal - Details Updated
    Dear Valued Customer,


    Please be noted that your user details has been changed successfully.

    If this change is not initiated by you or without your knowledge, please contact SLT helpdesk.

    This is a system generated email and please do not reply.
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan line eka kapuwama un karane portal eka deactivate karanwa. uba ada bila gewama oya reactivate karapu nisa thama mail eka awith thiyene.
     
    • Like
    Reactions: London Mahathun