SLT High speed උබලට කොයින්ද මේවා

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    buuruwoo loku package ganna salli denne kauda?umbe taththada?:angry::angry:
    apita puluwan ganata thama meka aran tiyenne...extra GB tika 250ta wada aduwen denna puluwan welath me wesa ballo denne na..hena gahanna ona okunta!

    සිරාමචන් සල්ලි ගස්වලින් කඩනවයැ දේසපාලනේ කරන්නයැ
     
    Aug 25, 2013
    241
    11
    0

    සිරාමචන් සල්ලි ගස්වලින් කඩනවයැ දේසපාලනේ කරන්නයැ

    ow ban extra 1GB ekak 75/= wage denawanam 10GB unath ganna puluwan...750k wiyadam kerela..yako meke 750 dunnath ganna puluwan wenne 3GB ne..:angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කොහෙද බන් 5GB වලට හැරියා 14GB වෙනකල්:lol:

    ඒකනේ බන් උබලට පහුගිය ටිකේ 25GB වලට 50GB බානකොට හොදයි. දැන් නරකයි.

    buuruwoo loku package ganna salli denne kauda?umbe taththada?:angry::angry:
    apita puluwan ganata thama meka aran tiyenne...extra GB tika 250ta wada aduwen denna puluwan welath me wesa ballo denne na..hena gahanna ona okunta!

    පොන්න ඩයසෝ, තොට 25GB වලට 50GB බානකොට හොදයි නේද? තොපි sign කරල තියන agreement එකේ තියනව 25GB පස්සේ ස්ලෝ වෙනව කියල, ස්ලෝ උනහම ගුණමකුවෝ වගේ බනිනව, ඒත් ස්ලෝ වෙන්නේ නැති කාලේ හොදයි.

    ලොකු පැකේජ් ගන්න සල්ලි නැත්තම් අඩු පැකේජ් එක මැනේජ් කරන් හිටපන්, නැත්තම් තොට මැරෙනකම්ම හිගන්න වගේ ඉන්න තමා වෙන්නේ, අනිත් උන්ට බැන බැන,
    උබට ඕන ගානට ඩේට දෙන්න බෑ බොල.

    මම නම් අදටත් පින් දෙනව පහුගිය මාස ටිකේ 200GB වලට වඩා බාන්න දුන්නට. ලන්කාවේ මිනිස්සුනේ, මුල මතක නෑ
     
    Aug 25, 2013
    241
    11
    0

    ඒකනේ බන් උබලට පහුගිය ටිකේ 25GB වලට 50GB බානකොට හොදයි. දැන් නරකයි.

    පොන්න ඩයසෝ, තොට 25GB වලට 50GB බානකොට හොදයි නේද? තොපි sign කරල තියන agreement එකේ තියනව 25GB පස්සේ ස්ලෝ වෙනව කියල, ස්ලෝ උනහම ගුණමකුවෝ වගේ බනිනව, ඒත් ස්ලෝ වෙන්නේ නැති කාලේ හොදයි.

    ලොකු පැකේජ් ගන්න සල්ලි නැත්තම් අඩු පැකේජ් එක මැනේජ් කරන් හිටපන්, නැත්තම් තොට මැරෙනකම්ම හිගන්න වගේ ඉන්න තමා වෙන්නේ, අනිත් උන්ට බැන බැන,
    උබට ඕන ගානට ඩේට දෙන්න බෑ බොල.

    මම නම් අදටත් පින් දෙනව පහුගිය මාස ටිකේ 200GB වලට වඩා බාන්න දුන්නට. ලන්කාවේ මිනිස්සුනේ, මුල මතක නෑ

    mokada ban me dayasa?hamoma kiyanawa..mama uu nemai...
    250k yanne na 1gb denna extra..:angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mokada ban me dayasa?hamoma kiyanawa..mama uu nemai...
    250k yanne na 1gb denna extra..:angry::angry:

    Uba kohomada danne? uba dila tiyanawada? 1 GB neme 100GB denna wat satahayak wat yanne naha. LOL

    un karanne business ekak, charity neme, 1GB 50Rs dunna nam api okkomala 10 GB witara gani, ethakota unge 35GB package eka ganna mokekwat naha.

    apita adareta neme kawrut services denne, api othana hitiyat ohoma thamai, ape unta nikan hambela wadiwela ekai
     
    magula thama mun asimitha laaba labanna hadanne..meken wenne munge customersla nathi wena eka thawa aurudu 2,3k yanakota
     
    Aug 25, 2013
    241
    11
    0
    kochchara SLT ekta bannat antimata ekata thama enna wenne ban, mamat ehema ekek thama. anit hama ekata use kara, mobile broadband use karala mata SLT mara hodai ewa ekka

    ow itin meke facilities ekka wena ewa compare kerenna ba..eth itin mun loku laaba labanna gihin mun kelawa gannawa..
    oita wada aduwata dena company ekakata mun lankawe open kerenna denawanam munge hulan bahinawa..:angry:
     
    kaushikaon

    Junior member
  • Oct 5, 2010
    69
    4
    8
    Capture1.JPG
    Menaa mage speed..
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    64kbps nam mona karannada manda :angry: internet thibbath na wage :dull::dull: ... SLT ekata kela wenawa Lankabell hodata coverage eka deela thibba nam.. Dan ithin Lankabell ganna puluwan un gananwa bari unta ithin SLT thama :(