SLT High speed උබලට කොයින්ද මේවා

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    highspeed වල්ට ලිමිට් තියෙන්න පුලුවන්. හැබැයි එතන ඉදන් මෙලො වැඩක් කරන්න බැරි වෙන්න හිර කරන්නෙ නෑ මොන ලෝකෙවත්. ස්තාවර ලයින් එකකට ලබා දිය යුතු අවම වේගයක් තියනව. ගොඩක් වෙලාවට 1mb තම aus වල මම දන්න විදියට. highspeed ඔනෙ නම් package එකක් ගන්න පුලුවන් 200ද 500ද 10000ද ඔනේ මගුලක්.
    දැන්වත් තෙරෙනවද අපේ රටේ නියම ස්තාවර ලයින් එකක වේගය කියද කියල ? :lol::lol::no:

    eka mama piligannawa ban, mama katha kare ube ara statement eka gana witarai
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,613
    113
    Auckland
    eka mama piligannawa ban, mama katha kare ube ara statement eka gana witarai

    ස්තාවර ඉන්ටනෙට් වලට ලිමිට් එකක් කියල එකක් තියෙන්නෙ නෑ.

    ඔන්න තව පාරක් කිව්ව.
    සාමන්යෙන් ස්තාවර ලයින් එකක අවම වේගයක් තියෙන්නෙ. ඒක ඉවර වෙන්නෙ නෑ. අපේ රටේ ඒ වේගය 64යි. ඉස්සර 512 තිබ්බෙ. දැන් 64ට බැහැල. අනේ මන්ද කොහොම තෙරුම් කරන්නද කියල

    මොකද මම නම් ගත්තෙ 512 ස්තාවර ලයින් එකක්. ගොඩක් කලින්. එතකොට ඒක 64ට බහින්න විදියක් නැහැ. 512 අදි වේගි කියල හිතුවෙ 1999-2000 කාලෙ. මම ගත්තෙ 2008-2009 වගේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,562
    17,613
    113
    Auckland
    eka mama piligannawa ban, mama katha kare ube ara statement eka gana witarai

    මෙහෙම කිව්වොත් හරියටම ඔලුවට වැටෙයි.

    මම ගත්තෙ 512 ස්තාවර ඉන්ටනෙට් ලයින් එකක්නෙ.
    හැබැයි දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ ?

    මගේ කනෙක්ශන් එක බලෙන්, 64 ස්තාවර කනෙක්ශන් එකකින් 512වේගෙන් 40GB එකක් දෙන pkacge එකක් බවට බලෙන්ම පත් කරල. තේරුනාද ?
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    2931435417.png