- Web Family
- Monthly Rental - Rs.1490.00Startup Fee Rs.1000.00
- Download Bandwidth - 50 Mbps
- Upload Bandwidth Up to - 25 Mbps
- Monthly Usage Volume (GB) - 25
- Monthly Additional Free Usage Volume (GB) - 10
- Total Monthly Usage (GB) - 35
- SLT Fibre - FTTH
![]()
කොහොමද මගේ ඇඩෙනවා නේ...?
- Wena kohe hari hoyaganna picture eka.යාළුවා;16824705 said:SLT නෙමේ නිසා ඇඩෙන්නෙ නෑ
![]()


- Wena kohe hari hoyaganna picture eka.
http://q2tek.com/dedicated/wp-content/uploads/2012/06/speedtest.jpg
And date/timestamp is 6/12/2012.
- Wena kohe hari hoyaganna picture eka.
http://q2tek.com/dedicated/wp-content/uploads/2012/06/speedtest.jpg
And date/timestamp is 6/12/2012.
මු මෙ google image වලින්ද කොහෙද අරන් තියෙන්නෙ..බලපන්කො දිනෙයි වෙලාවයි![]()
අනේ මේ මගෙන් උඹ අහගන්න එපා ... මගෙ 8Mbps කනෙක්ෂන් එකේ ඊයෙ ආවෙ 0.8 Mbps, දැන් එන්නෙ මේක ,
![]()
SLT එවුන්ගෙ මව්තුමියාලගෙ රෙද්ද ... ඊයෙ රෑ කම්ප්ලේන් එකකුත් කළා මගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ල ගත්ත තාම කෝල් කලේ නෑ වල් පරයො ටික ...
මගුලක් කතා කරනවා මෙන්න බලහන් ඒ පාර ..........
![]()

මගුලක් කතා කරනවා මෙන්න බලහන් ඒ පාර ..........
![]()
Atlanta gihilla kohomada server eka London une dan?![]()
mey ube connection eka nemei ney












කැලේට වෙලා ඉන්නකොට ඔහොම දේවල් වෙනවා... ටිකක් ඉදල හිටලා හරි නගරෙට වරෙන්...
උඹේ දෙකම 2012ඕකනේ එකත් බලපන් අප්ලෝඩ් එක ඩවුන්ලෝඩ් එකට වඩා වැඩි...