දීලා තිබ්බට එන්නේ නෑනේ බන්හේතුව මොකක්ද දන්නේ නෑ
![]()
ADSL mode eka wenas karala balapan router eke
දීලා තිබ්බට එන්නේ නෑනේ බන්හේතුව මොකක්ද දන්නේ නෑ
![]()
ADSL mode eka wenas karala balapan router eke

මේ දවස් වල අවුල් සිඞ්හලයෝ..![]()
![]()
විනාඩි පහෙන් පහට ඩිස්කනෙට් වෙනව..![]()
![]()
දැන් ඩොන්ගලෙ ගහගත්ත එපා වෙලා..![]()
![]()
පෝං එකත් වැඩ නැතුව යනව![]()
![]()
4mbps එද්දී SNR එක 28 තිබ්බට බන් speed එක වැඩි වෙන්න වෙන්න ඕක බහිනව..
8 දුන්නත් 12 ට බහී...
ඊට වැඩි කරොත් දහයෙන් පහල වගේ වැටුනොත් අනිවාරෙන් disconnect වෙන්න ගන්නව..
8 වගේ දාගන්න පුළුවන් වෙයි..
call කරල බැනල තේරුමක් නැහැ customer care එකේ ඉන්නෙ පඩියට වැඩ කරන උන්..
උන්ට බැන්න කියල උන්ට කරන්න දෙයක් නැහැ නෙ..
උබලගෙ පැත්ත බාරව ඉන්න හරකෙක් ගෙ නම්බරයක් ඉල්ලගෙන උගෙ ජාතිය අමතපන්..
ගෙදරට ඇවිල්ල හරි බලල දෙන්න කියපන්..

උදේම ගිහින් කතා කරගනින් උන් ලියුමක් දෙන්න කියනවා බන් උඹැට

මේ දවස් වල අවුල් සිඞ්හලයෝ..![]()
![]()
විනාඩි පහෙන් පහට ඩිස්කනෙට් වෙනව..![]()
![]()
දැන් ඩොන්ගලෙ ගහගත්ත එපා වෙලා..![]()
![]()
පෝං එකත් වැඩ නැතුව යනව![]()
![]()

ADSL Statistics බලන්න. Errors ගොඩක් තියෙනවද?
![]()

CRC kiyala thiyenneමේකේ ඔහොම එකක් නෑනේ බන් මේ අර PROLiNK H5004NK ADSL Wireless Modem එක බන්![]()