johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    Mn me tikema gedara hitiyeth na bn ada phone akata msg akak anawa net ysage aka 80% gihin keala check karala baladdi gb 7 thianne gb 26 kata wechcha deyak na maara siddiya bn maha katha wade usage report balauwama thianne facebook youtube walata gea keala gb 26 k yanna tharam fb youtube gea na bn uparima gb 2k yanna athi
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    මටත් ඊයේ අාවා message එක 80% තියෙන්නෙ කියලා
    එ්ත් මම මොනවත් download කරේ නෑ නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මට නම් එහෙම අව්ලක් නෑ.
    DUmeter එකේ යූසේජ් එකයි SLT යූසේජ් එකයි එක වගේ.
    හැබැයි 1GB විතර වෙනසක් තියෙනවා.
    ඔය කියන තරම් නම් අව්ලක් නෑ මචෝ.
    කෝකටත් හොයලා බලපන් උඹේ වයි ෆයි කව්රුහරි අදිනවද කියලා.