SLT internet පැකේජ ගැන උදව්වක් ඕනෙ

DRAGONකොල්ලා

Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    SLT internet පැකේජ ගැන උදව්වක් ඕනෙ

    slt 1 web family package 1 ගත්තම අපිට 25gb වලට එහා පාවිච්චි කරන්න බැරිද?? කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
    please

    :nerd::nerd::nerd:
    :D:D:D
     
    Feb 8, 2011
    3
    0
    0
    25GB වලට වැඩිය පවිචිචි කරන්න පුලුවන්.හැබැයි 25දි 64kbps වලට ලිමිට් කරනව. 25 පන්නට පස්සෙ 0.35 ගනේ අය කරනවා 1mb වලට
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    speed2b.jpg
     

    DRAGONකොල්ලා

    Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    charge wene na bn speed adu wenwa withtrrai ne

    25GB වලට වැඩිය පවිචිචි කරන්න පුලුවන්.හැබැයි 25දි 64kbps වලට ලිමිට් කරනව. 25 පන්නට පස්සෙ 0.35 ගනේ අය කරනවා 1mb වලට

    25gb walin passe salli gannawada? nadda?