කවුරු මොනවා කිවුවත් බැන්නත් SLT කියන්නේ නම් ඉතින් සුපිරියක්ම තමයි. මගේ ගමේ ගෙදර SLT ෆයිබර් එක නම් සුපිරි බන්. Network Latency එක සුපිරියටම අඩුයි. මම ලංකාවෙන් පිටත ඇමරිකාවේ ඉන්න නිසා මම ලංකාවේ SLT ෆයිබර් connection එක හරහා ගෙදර VPN Server එකක් දාගත්තා . මට විශේෂිත අවශ්‍යත්වයක් නිසා තමයි මම SLT IP එකකින් හදාගෙන VPN පච්විච්චි කරන්නේ. මගේ මොබයිල් එකේ ඉඳලා මගේ ඇමරිකාවේ ගෙදර තියන හැම device එකක්ම ගමේ ගෙදර තියන VPN server එකට connect වෙනවා. එතකොට මම ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට දැනෙන්නේ ලංකාවේ ඉන්නව වගේ ෆීලින් එකක්.
හොදම ආතල් එක කියන්නේ ping එක. 50 ms අඩුයි. හොයල බලනකොට SLT routing path එක Hurricane Electric and AT&T හරහා connect වෙනවා. ඒ කියන්නේ ලංකාවේ අයටත් සුපිරියටම ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන් අඩුම latency යටතේ.
ඇමරිකාවේ සාමානයෙන් ගෙවල්වලත් ඉන්ටර්නෙට් වේගය 2Gbps එහා ගිය ඒවා තියෙන්නේ . ඇමරිකාවේ , යුරෝපයේ තියන ඉන්ටර්නෙට් එකේ වේගය ලංකාවේ තියන SLT ඉන්ටෙර්නෙට් සන්සන්ධනය කිරීමේදී වේගය වැඩි උනත් ලංකාවේ වගේ රටක ඉන්න උබල පින් කරලා තියනවා. වෙනත් ආසියාවේ රටවලට වඩා වේගයෙන් ඉන්ටර්නෙට් දෙනවට SLT එකට ස්තුති කරපල්ලා.
දේශපාලන කෝණයකින් කියන කතාවක් නොවේ. රතු ජෙප්පෝ ආවොත් උබලට ඉන්ටර්නෙට් එකවත් නැති වෙයි. එක නිසා දෙවරක් නැත්නම් හත්වරක් හරි අනාගතය ගැන හිතපන්. අපිටනම් අවුලක් නැහැ . ලංකාවේ ඉන්න උබලට තමයි දුක් විඳින්න වෙන්නේ.
මේ තියෙන්නේ ලංකාවේ ගමේ ගෙදර තියන VPN Server එක.

Last edited: