SLT Internet වලට ස්තුති කරපල්ලා. පට්ට ස්පීඩ්.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    මැජික්ද බන් ඕවා ඇවිල්ල කොච්චර කල්ද. දැන් 4G ත් ගොඩක් උන්ගෙ 100 mbps ලං වෙන්න යනව mobitel උන්ගෙ ඇරෙන්න. 5G පට්ටම ස්පීඩ් කොළඹ coverage එක තියෙනව.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Meke unta athal denawa sarinsare 😂
    ඇමරිකාවෙ වෙලාව පාන්දර 5යි තාම වැඩ. ෆෝරම් වල ත්‍රෙඩ් දානවට ගූගල් එකෙන් ගෙවනවද දල්ලෑ හාංදුරුවනේ
     
    • Haha
    Reactions: KDH

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    දේශපාලන කෝණයකින් කියන කතාවක් නොවේ. රතු ජෙප්පෝ ආවොත් උබලට ඉන්ටර්නෙට් එකවත් නැති වෙයි. එක නිසා දෙවරක් නැත්නම් හත්වරක් හරි අනාගතය ගැන හිතපන්. අපිටනම් අවුලක් නැහැ . ලංකාවේ ඉන්න උබලට තමයි දුක් විඳින්න වෙන්නේ.

    ab67616d0000b273950359444321d635b59838b3
     
    • Haha
    Reactions: silent one