1.ඉස්සෙල්ලම ලගම තියෙන ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් වයර්ඩ් ලයින් එකක් ගන්න ලූප් තියෙනවද බලන්න
2. තියෙනවනම් ඔයාට ගැලපෙන ADSL package එක තෝරාගන්න ( www .SLT .lk )
3.පියෝ TV එක්ක ගන්නවද කියලත් හිතන්න
4.ගන්න තීරණය අනුව අවශ්‍ය පැකේජ් එක තීරණය කරන්න
5.ටෙලිකොම් කාර්යාලයෙන් හරි ටෙලිෂොප් එකෙන් හරි ඇහුවම විස්තර සේරම කියයි !!