SLT Internet Package

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,152
    5,470
    113
    මචන්ල මට SLT internet connection එකක් ගන්න ඕන. අපේ ගෙදර SLT phone connection එකක් මොකුත් නෑ. අලුතින් සේරම ගන්න ඕන. මචන් ගන්න පිළිවෙල කොහොමද?
     

    kingdewi

    Well-known member
  • 1.ඉස්සෙල්ලම ලගම තියෙන ටෙලිකොම් ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් වයර්ඩ් ලයින් එකක් ගන්න ලූප් තියෙනවද බලන්න
    2. තියෙනවනම් ඔයාට ගැලපෙන ADSL package එක තෝරාගන්න ( www .SLT .lk )
    3.පියෝ TV එක්ක ගන්නවද කියලත් හිතන්න
    4.ගන්න තීරණය අනුව අවශ්‍ය පැකේජ් එක තීරණය කරන්න
    5.ටෙලිකොම් කාර්යාලයෙන් හරි ටෙලිෂොප් එකෙන් හරි ඇහුවම විස්තර සේරම කියයි !!
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,901
    191
    63
    unknown
    Machan Slt lage Promotions thiyenawa. samahara masa wala. ewage masayak balala ganna. okkoma free wage denawa. mama gaththa auruddakata kalin geuwe reouter ekata 3500 witharai. anith hemadema free hammba ona. :)