munge company okkoma pacha karala danna oni ban okkomala ekathu wela. mun okkomala patta mafia ekak geniyanne. mata nam appiriyai lankawe internet providers la karana thuttu deke wada dakkama. mb 100 ewa mokatada ban ada kale. ekatath unge thiyana higamane balapanko ekath button oba oba add karaganna oni. mokatada ban data higakanne.. customersla wa huran kannama awa ewun thamai lankawe ISP la. ekatama hariyanna TRCSL kiyala ekak thiyanawa eken karanne SLT ekatai DIALOG ekatai oni widiyata natanna stage eka hadala dena eka. nodakin.

හප්පා ඔව් බං ගිය අවුරුද්දේ මාස දෙකක් විතර තිස්සේ unlimited දෙනවා වගේ බොරු advertisment දාලා මිනිස්සු රවට්ටලා අවධානය අරගෙන අන්තිමට දුන්නෙ bonus data.
ඒකත් මාසේ ගානේ වැඩිවෙනවා කියලා කිව්වට එතනත් රැවටිල්ල අපිම button ඔබ ඔබ වැඩි කරගන්න ඕන ඒකත් ඊයෙ තමයි අපි දන්නේ ඒකවත් ඊට කලින් දැනුවත් කරල නෑ

Mge button1k nene bn.මාත් අද උදේ ගිහින් බලද්දී දැක්ක බට්න් එකක්. 3.6 තිබ්බේ. 3.9 වලට අප්ඩේට් කරන්න කියල තිබ්බා. එබුවම හරිගියාද කොහෙද. එතකොට මෙච්චර කාලයක් මුන් අපේ ඩේටා හොරාකාලානේ.![]()
උඹේ නැත්තන් උඹ ඔබලා. නැත්තන් ලබන මාසේ මුල් දවස් 5 ඇතුලත බලපන්.Mge button1k nene bn.
Hriytma kiynna denuth oya button1 tiyenawada
මම අද ටෙස්ට් බැලුවා මේක.. මුන් පාන්දරට connection slow කරනවා. 1.5mbps වගේ එන්නේ max. උදේ 8 පහු උන ගමන් regular speed එකට එනවා. අනේ මෙහෙමත් හිඟන company. දෙනවා කියන data ටික වත් use කරනවට එක එක limit දානවා. loyalty කියල රෙද්දක් දෙනවා එකේ 100mb ගානේ මාසෙන් මාසෙට button ඔබන්න ඕනි. පුදුම හිඟන්නෝ. හරිහමන් network එකක් නෑනේ මේ රෙද්ද විසි කරලා දාන්න.