SLT Internet

Psych

Member
Jul 23, 2014
2,058
507
0
අපේත් අවුල් උනේ ඔය සීන් එක හින්දාම තමයි බන්.....! අපේ ගෙදර තියෙන්නේ අන්තිම DP එකේ ඉඳලා 800mක් විතර දුරින්. ඒ හින්දා උන් කිව්වා දෙන්න බෑ කියලා. (දුන්නත්, කනෙක්ෂන් ඩ්‍රොප් වීම් වගේ ගැටළු ඇති වෙයි කියලා කිව්වා.):sorry:
dan nam oya case eka na ban,godak area wala last end ekatama fibre deela thiyena nisa dura balanne nathuwa deela danawa,habai wadi wena 100m walata 2400k extra charge karanawa :dull: mata nam oya case thibune na,gedara issarahama MSAN eka :D
 
yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala

macha connection aka denn awe SLT ake Ewun nam un kammali nisa thamay ohoma kianne (800M adinna onane) 800M walata line ake drop akak athiwenn NA. gedara Edala Lagama SLT cabinet akata hari/MSAN akata Hari Dura Balanna. 6km ta adu nam Kisima Prashnayak Wen NA.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

MSAN කියන්නේ මොකක්ද?? :confused:

ඔව් බන්! ටෙලිකොම් එකෙන් ආපු හුටන්ලා සෙට් එකක් තමයි අපේ ගෙවල් කිට්ටුවට ඇවිත් බලලා (අපි දන්නෙත් නෑ) කියලා තියෙනවා මීටර් "800ක් විතර දුරයි. ඒ හින්දා වැඩේ අමාරුයි." කියලා.:sorry:
ඒ වුණාට බන්, අපේ ගේ ලඟම ගේකටත් කනෙක්ෂන් එක තියෙනවා.:eek:
ඊටත් එහා, මීට අවුරුදු 10කට විතර කලින් අපේ ගෙදර ටෙලිෆෝන් ලයින් එකකුත් තිබුණා. :yes:

Radioactive

Member
Jul 22, 2014
10,047
732

:dull: එහෙනම් කොහොමද බන් දැන් දෙන්න බැරි? ඇත්ත කියපන් උබ ඒ කාලේ Dialup වලින් Child porn බලලා මාට්ටු වෙලා connection එක කැපුවානේ? :frown:
 
aka thamay macha Un wadipura Drop Wire aka adda kiala unta wadipura gewan nane. akay hethuwa. Oyata aniwaryayen SLT Connection akak ganna Puluwan. Dan Godak SLT Cabinet Use karan NA. dan Use karanne MSAN kiala Unit akak (MULTI SERVICE ACCESS NODE) me MSAN aka Lagatama Enne Fiber Link Akak (FTTB) a kianne FIBER TO THE CABINET) Me MSAN aken Macha VOICE,BROADBAND,ADSL,VDSL, Etc wage Godak Services Ganna Puluwan (akay Multi servise acces Node kianne) Lagama SLT Regional Telecom Office akata Yanna. Gedara laga Gedara Number akath a ayata Denna. aniwaryayenma Line aka Ganna Puluwan.
 
been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
:dull: එහෙනම් කොහොමද බන් දැන් දෙන්න බැරි? ඇත්ත කියපන් උබ ඒ කාලේ Dialup වලින් Child porn බලලා මාට්ටු වෙලා connection එක කැපුවානේ? :frown:
පිස්සුද බොලවු!!!! අපි ඒ කාලේ මල් වගේ සුන්දර අහිංසක පුංචි ළමයි............!!! අම්මපා ආසාවට වැලක් වත් දැකලා තිබුණ් නෑ. :no:(හැබැයි ඒ කාලේ අපි චයිල් පෝර්න් නම් කිහිපයක්ම කරලා තිබුණා. අර හැංගිමුත්තන්, සෙල්ලම් ගෙවල් එහෙම කරන ගමන්.....):lol:

ඇත්තම සීන් එක අපි ඒ දවස්වල පදිංචිය මාරු කලා. ඉතින්, යන ගමන් කනෙක්ෂන් එක ඔහේ තියෙන්න ඇරලා යන්න ගියා. මෙන්න, දැන් අපි එනකොට මුන් අවුරුදු 9ටම හරියන්න බිල හදලා, ඇරියස් එක රු.15,000ට වැඩි වෙලා!!:shocked: ඒනිසා තමයි අපිට ඒ දවස්වල කනෙක්ෂන් එකක් තිබුණා කියලා ටෙලිකොම් එකට කියන්න බැරි.:cool:

ප:ලි:- චයිල්ඩ් පෝර්න් බැලුවොත් කනෙක්ෂන් කපනවාද බන්....??
:shocked:

කෙලින්ම උන්ගේ ඔෆිස් එකට යන එක කෝකටත් හොඳයි නේද බන්!!!:yes: (මොකද, කලින් පාර මම උන්ට කෝල් එකක් දාලයි ඇහුවේ. එතකොට තමයි උන් ඔහොම කලේ):frown:
 
yasitha24

Member
Oct 14, 2007
376
35
0
Kurunegala
කෙලින්ම උන්ගේ ඔෆිස් එකට යන එක කෝකටත් හොඳයි නේද බන්!!!:yes: (මොකද, කලින් පාර මම උන්ට කෝල් එකක් දාලයි ඇහුවේ. එතකොට තමයි උන් ඔහොම කලේ):frown:
[/QUOTE]

ඔව් මචා regional telecom office එකට ගිහින් Manager හම්බවෙන්න :yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පිස්සුද බොලවු!!!! අපි ඒ කාලේ මල් වගේ සුන්දර අහිංසක පුංචි ළමයි............!!! අම්මපා ආසාවට වැලක් වත් දැකලා තිබුණ් නෑ. :no:(හැබැයි ඒ කාලේ අපි චයිල් පෝර්න් නම් කිහිපයක්ම කරලා තිබුණා. අර හැංගිමුත්තන්, සෙල්ලම් ගෙවල් එහෙම කරන ගමන්.....):lol:

ඇත්තම සීන් එක අපි ඒ දවස්වල පදිංචිය මාරු කලා. ඉතින්, යන ගමන් කනෙක්ෂන් එක ඔහේ තියෙන්න ඇරලා යන්න ගියා. මෙන්න, දැන් අපි එනකොට මුන් අවුරුදු 9ටම හරියන්න බිල හදලා, ඇරියස් එක රු.15,000ට වැඩි වෙලා!!:shocked: ඒනිසා තමයි අපිට ඒ දවස්වල කනෙක්ෂන් එකක් තිබුණා කියලා ටෙලිකොම් එකට කියන්න බැරි.:cool:

ප:ලි:- චයිල්ඩ් පෝර්න් බැලුවොත් කනෙක්ෂන් කපනවාද බන්....??
:shocked:

කෙලින්ම උන්ගේ ඔෆිස් එකට යන එක කෝකටත් හොඳයි නේද බන්!!!:yes: (මොකද, කලින් පාර මම උන්ට කෝල් එකක් දාලයි ඇහුවේ. එතකොට තමයි උන් ඔහොම කලේ):frown:

:shocked: මාර වැඩේනේ, නමුත් 15 ක් ගෙවලා හරි ගනින් බන්, SLT තරම් ත්‍යගශිලි connection එකක් ලොවෙත් නෑ තව. :lol:

කපනවා කෙසේ වෙතත් ළමා හා කාන්තා කාර්යංශයෙන් උබේ ගෙදරට එයි :baffled:. මොකද child porn FBI එකෙන් monitor කරනවා, සමහර ඒවා උන්මයි දාන්නේ net එකට කට්ටිය අල්ලගන්න, ඔන්න එකක් දෙකක් ෂේප් එකේ බලලා යනවා නම් කේස් නෑ නමුත් ඕක නිතර porn එකක් වගේ බලනවා නම් උන් report කරනවා මෙහේ පොලිසියට. :yes:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

සෝමරත්න දිසානායක FBI ඒජන්ට් කෙනෙක්ද ? :shocked: :shocked: :shocked:
උඹට හොඳටම ශුවර්ද ඕව FBI එකෙන්මයි දාන්නෙ කියල :shocked: :shocked: :shocked:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    Child Porn කියන්නේ මොනවද බන්? පොඩි එවුන් sex කරන ඒවාද? :shocked:
     
    ඒ හාඩ්කෝ නෙ..
    හෙලුවෙන් ඉන්නවනං සොෆ්ට්කෝ :yes: :yes: :yes:
    සෝමරත්න දිසානායක තමා ලඞ්කාවෙ ජනප්‍රියම සොෆ්ට්කෝ චයිල් පොනෝග්‍රැෆි හදන්නෙ :yes: :yes:
    ඌත් FBI ඒජන්ට් කෙනෙක් වෙන්න බැරි නෑ..
     
    උඹ කියන්නේ අර සූරිය අරණ එකේ පොඩි එකා හෙළුවෙන් දුවන සීන් එකක් තියෙන එක නේද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සෝමරත්න දිසානායක FBI ඒජන්ට් කෙනෙක්ද ? :shocked: :shocked: :shocked:
    උඹට හොඳටම ශුවර්ද ඕව FBI එකෙන්මයි දාන්නෙ කියල :shocked: :shocked: :shocked:

    ඔව් Deep web එකේ උන්ගේ තියෙනවා baits, මේවාට කියන්නේ jail baits කියලයි. බලන එවුන්ව උන් අල්ලනවා, නමුත් බැලුවට වඩා කේස් ලග තියාගත්තොත්. නමුත් ඔය 1, 2 බලලා ගියොත් කේස් නැති වෙයි, ඕක නිතරම බලන්න ගත්තොත් තමයි කේස්. ඕක ඇත්ත ළමයින්ට විතරක් නෙවෙයි video games වලටත් අදාළයි (ජපානේ හැර) , මට මතකයි ඉස්සර මම modding කරන කොට skyrim එකට, ගොඩක් site වලින් child sexual contents තහනම් කරලා තිබ්බේ නමුත් ජපන් එවුන් දිගට හරහට ඒවා හදලා උන්ගේ සයිට් වල දාලා තිබ්බා.
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    :dull: එහෙනම් කොහොමද බන් දැන් දෙන්න බැරි? ඇත්ත කියපන් උබ ඒ කාලේ Dialup වලින් Child porn බලලා මාට්ටු වෙලා connection එක කැපුවානේ? :frown:

    :eek::eek::eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Child Porn කියන්නේ මොනවද බන්? පොඩි එවුන් sex කරන ඒවාද? :shocked:

    child porn කියන්නේ පොඩි ළමයින් sex කරන ඒවාම නෙවෙයි. child porn කිව්වම
    පොඩි ළමයි හෙළුවෙන් ඉන්න දර්ශණ (කාමුක හෝ නොවන),පොඩි ළමයි කාමුක විදියට ඉන්න දර්ශණ, පොඩි ළමයි sex කරන දර්ශණ, ලොකු අයත් එක්ක හෙළුවෙන් එකට ඉන්න දර්ශණ , එහෙමත් නැත්නම් ලොකු අයත් එක්ක එකට sex කරන දර්ශණ. child porn ලෝකේ තියෙන එකම රට තමයි ජපානේ (නමුත් ඇත්ත ළමයි නෙවෙයි anime ඒවා)
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මට මතකයි ඉස්සර මම modding කරන කොට skyrim එකට, ගොඩක් site වලින් child sexual contents තහනම් කරලා තිබ්බේ නමුත් ජපන් එවුන් දිගට හරහට ඒවා හදලා උන්ගේ සයිට් වල දාලා තිබ්බා.
    :yes: matath mathakai muladi Animated Prostitution eke oya scene eka thibuna,but eka remove karala tibuna ita passe :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ කියන්නේ අර සූරිය අරණ එකේ පොඩි එකා හෙළුවෙන් දුවන සීන් එකක් තියෙන එක නේද?

    ඔව් ඒකත් එකක්.. ඒත් ඒකටත් වඩා දරුණුවට උගෙ අසහනේ එලියට පැන්නෙ සමනල තටු එකේ..
    ඌ ඩොලර් සීයකට ලමෙක් එක්ක සුද්දෙක් ආතල් එකක් ගන්න සීන් එකක් එහෙම් පිටිංම පෙන්නන්න හැදුව..
    ලමයව සුද්ද බාතෲම් එකේ හෙළුවෙන් තියාගෙන ඉන්නව එහෙම් පිටිංම පෙන්නුව..
    සූරිය අරණට වඩා ඒක දරුණුයි...

    ඔව් Deep web එකේ උන්ගේ තියෙනවා baits, මේවාට කියන්නේ jail baits කියලයි. බලන එවුන්ව උන් අල්ලනවා, නමුත් බැලුවට වඩා කේස් ලබා තියාගත්තොත්. නමුත් ඔය 1, 2 බලලා ගියොත් කේස් නැති වෙයි, ඕක නිතරම බලන්න ගත්තොත් තමයි කේස්. ඕක ඇත්ත ළමයින්ට විතරක් නෙවෙයි video games වලටත් අදාළයි (ජපානේ හැර) , මට මතකයි ඉස්සර මම modding කරන කොට skyrim එකට, ගොඩක් site වලින් child sexual contents තහනම් කරලා තිබ්බේ නමුත් ජපන් එවුන් දිගට හරහට ඒවා හදලා උන්ගේ සයිට් වල දාලා තිබ්බා.

    ඩීප් වෙබ් නං ගිහිං තියෙන්නෙ මහින්ද බ්ලොක් කල නිව්ස් සයිට් බලන්න තමා :lol: :lol: :lol:
    එතකොට දාන උන් කරන්නෙත් නීතිවිරෝධී වැඩක්නෙ.. දාන උන්ට ඒව දාන්න ලමයි කොහෙන්ද ? :eek: :eek:
    බේට් එකක් වුනත් උන්ට පෙඩෆයිල්ස් ල අල්ලන්න ලමයි නිරුවත් කල්ල වීඩියෝ කරන්න අයිතියක් තියෙනවද :eek: :eek: