ඇඳිරි නීතිය නිසා ඔෆිස් එකේ ෆයිබර් කනෙක්ෂන් එක නිකං. පාවිච්චි වෙන්නේ නැහැ. කවදා පාවිච්චි වේවිද දන්නෙත් නැහැ. හැබැයි SLT එකෙන් මේකට විසඳුමකුත් නැහැ. අපිට ගෙවන්න වෙනවා. මොකද කරන්නේ? මේකට විසඳුමක් නැද්ද කව්රුත් ගාව?
ගෙදරත් ෆයිබර් එකක් තියෙනවා. අඩුගානේ උන් ඒකට transfer කරන්න වත් ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ.
ගෙදරත් ෆයිබර් එකක් තියෙනවා. අඩුගානේ උන් ඒකට transfer කරන්න වත් ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ.


Last edited: