SLT IT & Network Officer දාපු අය

ITlokka92

Member
Mar 3, 2016
4
0
0
SLT එකේ IT and Network officer දාපු අය කවුද ඉන්නෙ? Exam එක කවද විතර තියේද? මොනවද බලා ගන්න ඕන Areas? කවුරුහරි හෙල්ප් 1ක් දෙනවද? :rolleyes:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තාම ඇප්ලිකේෂන් ෂෝට් ලිස්ට් කරනවද කොහෙද බන්
    හෙට තමයි වැඩ පටන් ගන්නේ අපේ
    2කක් ද කොහෙද වෙකන්සි තියෙන්නේ
    එලියට තමයි ගන්නෙ
     

    ITlokka92

    Member
    Mar 3, 2016
    4
    0
    0
    තාම ඇප්ලිකේෂන් ෂෝට් ලිස්ට් කරනවද කොහෙද බන්
    හෙට තමයි වැඩ පටන් ගන්නේ අපේ
    2කක් ද කොහෙද වෙකන්සි තියෙන්නේ
    එලියට තමයි ගන්නෙ




    2ida bro tiyenne??? :shocked::shocked:
    Exam eka kidenek liyanawada danne na nedA? :baffled: