SLT Jan 01 Off එකෙන් කොච්චර බෑවද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    කට්ටියක් ඊයේ ඉදන් කියෙව්වා ස්ලෝ කරාවි කියලා ටෙලිකොම් එකට සියලු වදන් දීලා...
    අද මෙන්න මුන් හාඩ් ඩිස්ක් පුරවලා ඩේටා ඇදලා...:baffled:

    ආයේ මුන්ට අමතකයි.. ආයේ අඬවැඩියාවා එයි ගිය අවුරුද්දේ වගේම... වෙන එකෙක් වත් ඔහොම ඩේටා දන්සැල් දෙන්නෙත් නෑ :P

    හෙන ස්ලෝ බං.. මොකුත් බාගන්ඩ බැරි වුණා..
    උදේ යූටියුබ් එක හොඳට තිබුණ. දවල් වෙනකොට ඒකත් ස්ලෝ වුණා..
    මුං කොහොම බෑවද මංද..
    මම නං කියන්නෙ ටෙලිකොම් එක හිතලම ස්පීඩ් අඩු කරල.. කට්ටිය ගොඩක් බාන නිසා නෙමේ..
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    හෙන ස්ලෝ බං.. මොකුත් බාගන්ඩ බැරි වුණා..
    උදේ යූටියුබ් එක හොඳට තිබුණ. දවල් වෙනකොට ඒකත් ස්ලෝ වුණා..
    මුං කොහොම බෑවද මංද..
    මම නං කියන්නෙ ටෙලිකොම් එක හිතලම ස්පීඩ් අඩු කරල.. කට්ටිය ගොඩක් බාන නිසා නෙමේ..

    api bawane bn 200GB withara :oo: kisi slow ekak thibbe na ADSL line ekak
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ටියුටෝරියල් දෙකක් බෑවා යූටියුබ් එකේ දවසම ටියුටෝරියල් බැලුවා.

    Project IGI 2 eka bawa:P
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    x5cksgm.png

    mega ekata pin sidda wenna 24 wage bala eken witrak. peya 11k wage bawe
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හෙන ස්ලෝ බං.. මොකුත් බාගන්ඩ බැරි වුණා..
    උදේ යූටියුබ් එක හොඳට තිබුණ. දවල් වෙනකොට ඒකත් ස්ලෝ වුණා..
    මුං කොහොම බෑවද මංද..
    මම නං කියන්නෙ ටෙලිකොම් එක හිතලම ස්පීඩ් අඩු කරල.. කට්ටිය ගොඩක් බාන නිසා නෙමේ..

    Mata Interenet Surf Karagannath beriwa Giya.

    https://www.facebook.com/SLtelecom/

    Page ekenam Hodata Jathiya amathala thiyenawa. Eth Elakiri eke Ayo Download karala wage seratama
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mage tiyenne 60GB package eka 2690 ta tiyena.
    ude idan patta slow
    eka film ekak wath baanna hambune na..
    :angry::angry::angry::angry::angry: