mageth oka thama thibbeරෝසි ආච්චි;22681241 said:mageth kapala godak un, mata nam owa ganak na![]()

mageth oka thama thibbeරෝසි ආච්චි;22681241 said:mageth kapala godak un, mata nam owa ganak na![]()

කට්ටියක් ඊයේ ඉදන් කියෙව්වා ස්ලෝ කරාවි කියලා ටෙලිකොම් එකට සියලු වදන් දීලා...
අද මෙන්න මුන් හාඩ් ඩිස්ක් පුරවලා ඩේටා ඇදලා...
ආයේ මුන්ට අමතකයි.. ආයේ අඬවැඩියාවා එයි ගිය අවුරුද්දේ වගේම... වෙන එකෙක් වත් ඔහොම ඩේටා දන්සැල් දෙන්නෙත් නෑ
හෙන ස්ලෝ බං.. මොකුත් බාගන්ඩ බැරි වුණා..
උදේ යූටියුබ් එක හොඳට තිබුණ. දවල් වෙනකොට ඒකත් ස්ලෝ වුණා..
මුං කොහොම බෑවද මංද..
මම නං කියන්නෙ ටෙලිකොම් එක හිතලම ස්පීඩ් අඩු කරල.. කට්ටිය ගොඩක් බාන නිසා නෙමේ..
kisi slow ekak thibbe na ADSL line ekakmonada ban bawe apitath diyanko
kwda pakek rep kapala
mn e thread eka dakke dan bn
ela ela.
vade harine dan kohoma hari
රෝසි ආච්චි;22681241 said:mageth kapala godak un, mata nam owa ganak na![]()

හෙන ස්ලෝ බං.. මොකුත් බාගන්ඩ බැරි වුණා..
උදේ යූටියුබ් එක හොඳට තිබුණ. දවල් වෙනකොට ඒකත් ස්ලෝ වුණා..
මුං කොහොම බෑවද මංද..
මම නං කියන්නෙ ටෙලිකොම් එක හිතලම ස්පීඩ් අඩු කරල.. කට්ටිය ගොඩක් බාන නිසා නෙමේ..