SLT landphone eka

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Phone eka kadila... complain කරාම බයිලා කියවනවා.. Teleshop එකට ගියාම බඩු නැ 🤔

    Phone එකට insurance කියල 310 මොන ලබ්බට ගන්නවද මන්ද... :( :(
    teleshop wela stock adui lu

    4G router new stock thiyanawada dan?
     
    • Like
    Reactions: NRTG

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ගල් ගහපන් ඔය ටෙලිශොප් *උත්තලට. මම රව්ටරේ අරං මාස 3න් පිච්චිලා ගෙනිච්චම උන් කියනවා අකුණු ගහලා පිච්චුනාම ගැරන්ටි දෙන්නේ නෑලු. හරියට අපි ත ඹ කම්බි දාගත්ත වගේ ගෙදෙට්ට. SPD එකක් දෙන්න ඕනේ හරිනන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,516
    1
    99,665
    113
    33
    Kalutara
    ගල් ගහපන් ඔය ටෙලිශොප් *උත්තලට. මම රව්ටරේ අරං මාස 3න් පිච්චිලා ගෙනිච්චම උන් කියනවා අකුණු ගහලා පිච්චුනාම ගැරන්ටි දෙන්නේ නෑලු. හරියට අපි ත ඹ කම්බි දාගත්ත වගේ ගෙදෙට්ට. SPD එකක් දෙන්න ඕනේ හරිනන්.
    ඔව් ඉතින් මොන ඉලෙක්ට්‍රික් බඩුවකටවත් හෙන ගහලා පිච්චුනාම වොරන්ටි දෙන්නෙ නෑනෙ. ☹️
     
    • Like
    • Sad
    Reactions: KandyMalli and NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    170ta adu karagena phone ekak aran hai karaganna, wasiy
    මං මේක කරගත්තා.. අතින් වියදම් කරන් telephone unit එකක් දාගන්න එක ලාබයි. ගණන් හදල බැලුවම LED tv එකක් ගන්න සල්ලි ගෙවලා තියෙනව SLT එකට මෙතුවක් කාලෙකට ඔය හුණ්ඩු phone unit එකක් වෙනුවෙන්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,259
    3,891
    113
    මං මේක කරගත්තා.. අතින් වියදම් කරන් telephone unit එකක් දාගන්න එක ලාබයි. ගණන් හදල බැලුවම LED tv එකක් ගන්න සල්ලි ගෙවලා තියෙනව SLT එකට මෙතුවක් කාලෙකට ඔය හුණ්ඩු phone unit එකක් වෙනුවෙන්
    ow bn. awruddata phone ekaka gana gewanawa neh.

    310 x 12 = 3,720

    මචං. මේක කොහොමද කරන්නේ? අපෙත් අපි දාපු ෆෝන් එකක් පාවිච්චි කරන්නේ.
    slt eken dunnu phone eka return karala... request ekak karanna
    ------ Post added on Dec 12, 2021 at 2:18 PM
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,292
    3,863
    113
    මටත් ගන්න තිබුණෙ නැහැ CLI තියන ෆෝන් එකක්. කඩවල් වලත් නැහැ. අන්තිමට වටේම තියන ටෙලිශොප් වලට කතාකරලා ස්ටොක් තියන එකකට ගියා. මේ දවස්වල යන නත්තල් ඩිස්කවුන්ට් :sleep:එකකුත් එක්ක ඇල්කටෙල් CLI එකත් ගත්තා. මම බලපු හැම ටෙලිශොප් එකේම වගේ රු 9000ස් ගානකට චීප් ලුකිං ඇන්ටීක් ස්ටයිල් CLI එකක් විතරයි තියෙන්නෙ.

    CLI තියන එකක් ගන්නවනම් ප්‍රෝලිංක් HCD 130C කියන මොඩල් එක මගහැරලා ගන්න. (ටෙලිශොප් එකේ ඕක තියනවා ඇෆෝඩබල් මිලකට) මං ගාව ඕකෙ කැඩිච්චා තුන හතරක්ම ඇති. ඉක්මනට සවුත්තු වෙනවා.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    IMG_20211212_150719.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,622
    6,205
    113
    ගග අද්දර
    මටත් ගන්න තිබුණෙ නැහැ CLI තියන ෆෝන් එකක්. කඩවල් වලත් නැහැ. අන්තිමට වටේම තියන ටෙලිශොප් වලට කතාකරලා ස්ටොක් තියන එකකට ගියා. මේ දවස්වල යන නත්තල් ඩිස්කවුන්ට් :sleep:එකකුත් එක්ක ඇල්කටෙල් CLI එකත් ගත්තා. මම බලපු හැම ටෙලිශොප් එකේම වගේ රු 9000ස් ගානකට චීප් ලුකිං ඇන්ටීක් ස්ටයිල් CLI එකක් විතරයි තියෙන්නෙ.

    CLI තියන එකක් ගන්නවනම් ප්‍රෝලිංක් HCD 130C කියන මොඩල් එක මගහැරලා ගන්න. (ටෙලිශොප් එකේ ඕක තියනවා ඇෆෝඩබල් මිලකට) මං ගාව ඕකෙ කැඩිච්චා තුන හතරක්ම ඇති. ඉක්මනට සවුත්තු වෙනවා.
    උබ හොදයි කියල ගත්තේ ALCATEL T56 නෙමෙයි කියල හිතනවා, ඒක අරන් මාසයක් ගියේ නෑ තඩි හම් එකක් ආව කනෙක්ට් කරලා තියෙනකොට. නොකිය ෆයිබර් රවුටරේට කනෙක්ට් කරලා තිබ්බෙත්. ඊට පස්සේ ගෙනිහින් දීල ගෙනාව ප්රෝලින්ක් එකක්. කොහොම හරි මන් ALCATEL දීල අරන් ආවේ උබ ඔය ගන්න එපා කියල තියන යුනිට් එක. ඒක තවම නම් වැඩ. අරකෙ තරම් සවුන්ඩ් නම් නැහැ. අනිත් එක ෆෝන් එකට ෆෝන් එකක් දෙන්නේ මාසයක් විතර යනකම් විතරයි. ලෙඩක් ආවොත් උන් කොම්පැනි යවල හදල එවන්නේ. එතකල් ලයින් එකට එන කෝල් වලට අබ සරණයි. ALCATEL එකට වඩා ප්රෝලින්ක් එක ගණන් අඩු නිසා රිෆන්ඩ් එක බිල් එකට දානවා කිව්වා. එකත් තවම කරලා නැහැ,