SLT landphone eka

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    උබ හොදයි කියල ගත්තේ ALCATEL T56 නෙමෙයි කියල හිතනවා, ඒක අරන් මාසයක් ගියේ නෑ තඩි හම් එකක් ආව කනෙක්ට් කරලා තියෙනකොට. නොකිය ෆයිබර් රවුටරේට කනෙක්ට් කරලා තිබ්බෙත්. ඊට පස්සේ ගෙනිහින් දීල ගෙනාව ප්රෝලින්ක් එකක්. කොහොම හරි මන් ALCATEL දීල අරන් ආවේ උබ ඔය ගන්න එපා කියල තියන යුනිට් එක. ඒක තවම නම් වැඩ. අරකෙ තරම් සවුන්ඩ් නම් නැහැ. අනිත් එක ෆෝන් එකට ෆෝන් එකක් දෙන්නේ මාසයක් විතර යනකම් විතරයි. ලෙඩක් ආවොත් උන් කොම්පැනි යවල හදල එවන්නේ. එතකල් ලයින් එකට එන කෝල් වලට අබ සරණයි. ALCATEL එකට වඩා ප්රෝලින්ක් එක ගණන් අඩු නිසා රිෆන්ඩ් එක බිල් එකට දානවා කිව්වා. එකත් තවම කරලා නැහැ,

    නැහැ මම අරං තියෙන්නෙ Alcatel T58 EX කියන එක. ඒකත් හොඳයි කියලා ගත්ත නෙමෙයි. තිබ්බෙ ඒක විතරයි. කලින් ප්‍රෝලිංක් එක ඉතින් මගේ අත්දැකීම. එහෙම වෙනවාමයි කියන්න බැහැ මටත්.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,302
    2,895
    113
    මං මේක කරගත්තා.. අතින් වියදම් කරන් telephone unit එකක් දාගන්න එක ලාබයි. ගණන් හදල බැලුවම LED tv එකක් ගන්න සල්ලි ගෙවලා තියෙනව SLT එකට මෙතුවක් කාලෙකට ඔය හුණ්ඩු phone unit එකක් වෙනුවෙන්
    310ma adu wenne na neda?
    170k ganne mokatada bn?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    310ma adu wenne na neda?
    170k ganne mokatada bn?
    මට මතක විදියට phone එක උන්ට දුන්නම අපිට monthly rental එක වෙන්නේ 170/- ක් වගේ.. මට හරියටම මතක නැහැ මේ වෙලාවෙ ගෙදර නෙවේ ඉන්නේ. බිලේ හරියටම ඇති. Phone එකත් එක්ක rental එක තුන්සිය ගානක් එනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    නැහැ මම අරං තියෙන්නෙ Alcatel T58 EX කියන එක. ඒකත් හොඳයි කියලා ගත්ත නෙමෙයි. තිබ්බෙ ඒක විතරයි. කලින් ප්‍රෝලිංක් එක ඉතින් මගේ අත්දැකීම. එහෙම වෙනවාමයි කියන්න බැහැ මටත්.
    ඕකේ ෆෝන් බුක් එක තියෙයි නේද? මන් ගත්ත එකේ තිබ්බේ නෑ. ඔය අල්කටෙල් එකේ විතරයි හොද ලුක් එකක් තියෙන්නේ, ඒකයි මමත් ගත්තේ. මන් මේ ප්රෝලින්ක් මොඩල් එක ගත්තේ ටෙලිෂොප් එකේ ඉදපු කෙනා ඒ මොඩල් එක හොදයි කිව්වා නිසා බන්. මේකත් හොද නෑ කියල කලින් දන්නවා නම් ගන්නේ නැහැ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඕකේ ෆෝන් බුක් එක තියෙයි නේද? මන් ගත්ත එකේ තිබ්බේ නෑ. ඔය අල්කටෙල් එකේ විතරයි හොද ලුක් එකක් තියෙන්නේ, ඒකයි මමත් ගත්තේ. මන් මේ ප්රෝලින්ක් මොඩල් එක ගත්තේ ටෙලිෂොප් එකේ ඉදපු කෙනා ඒ මොඩල් එක හොදයි කිව්වා නිසා බන්. මේකත් හොද නෑ කියල කලින් දන්නවා නම් ගන්නේ නැහැ.
    නැහැ. ෆෝන් බුක් නැහැ. පෙනුම නම් බැලුවෙ නැහැ. ඕනෙ වෙලා තිබ්බෙ බැක්ලයිට් තියන නම්බර් 30ක් වත් සේව් වෙන එකක්. එහෙම එකක් තිබ්බෙ නැහැ. ඒ නිසා වෙන ගන්න එකක් නැති නිසා ඕක ගත්තා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    310ma adu wenne na neda?
    170k ganne mokatada bn?
    අපි විසින් Phone එක සපයා ගන්නවා කියලා rentel එක අඩු එකට මාරු වෙන්නේ පුළුවන්

    MEGA LINE

    Screenshot 2021-12-12 202947.png

    FIBRE LINE

    Screenshot 2021-12-12 203044.png

    SAMPLE

    Screenshot 2021-12-12 202804.png
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    නැහැ. ෆෝන් බුක් නැහැ. පෙනුම නම් බැලුවෙ නැහැ. ඕනෙ වෙලා තිබ්බෙ බැක්ලයිට් තියන නම්බර් 30ක් වත් සේව් වෙන එකක්. එහෙම එකක් තිබ්බෙ නැහැ. ඒ නිසා වෙන ගන්න එකක් නැති නිසා ඕක ගත්තා.
    Oya model eke nam backlight ekata external power onet nehe prolink wala wage.