SLT Loyalty Data

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    Dear sir/madam

    Thank you for your email

    Loyalty Data for February will be added between 2nd and 14th February. For mid month billing cycle customers, data will be added between 17th and 28th February. If a customer gets Loyalty Data on 10th February, the relevant customer will continue to get Loyalty Data 10th of every month. This spreading is intended systematic provisioning. Data will bear 30 days validity. Thank you for being with SLT... Enjoy your free Loyalty Data.

    THANK YOU FOR USING SLT EMAIL SERVICE.

    BEST REGARDS
    TEAM 1212
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    මුන් ඩේටා මනුවල්ද ඇඩ් කරන්නේ.පෙබරවාරි වලට තාම ඇඩ් වුනේ නෑ.ලොකුවට ඇඩ් කරාට. කස්ටමර් කෙයාර් කථා කරපු ගෑනි ගෙදරින් data genath denawa wage kathawa. E ganita wiruddawa complain ekak danawanam kohomada danne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584

    ඔන්න ඕකයි අවුල company ඇතුලෙ ඉඳන් සද්දෙ දාන උන් ගැන හොයන්න ඇතුලෙ එකෙක්ක්වත් නැහැ. ඕකම තමයි රාජ්‍ය සේවයටත් වෙලා තියෙන්නේ... අනුන්ගෙ තැන් තමන්ගෙ වගේ කරගෙන සද්දෙ දානවා...:rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    මුන් ඩේටා මනුවල්ද ඇඩ් කරන්නේ.පෙබරවාරි වලට තාම ඇඩ් වුනේ නෑ.ලොකුවට ඇඩ් කරාට. කස්ටමර් කෙයාර් කථා කරපු ගෑනි ගෙදරින් data genath denawa wage kathawa. E ganita wiruddawa complain ekak danawanam kohomada danne.
    ඔව් බන් හෙන සද්දේ උනේගේ. මටත් feb වලට හම්බුනේ නෑ. කතා කරපු හැම එකාම කිව්වේ එක එක කතා :lol:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඔව් බන් හෙන සද්දේ උනේගේ. මටත් feb වලට හම්බුනේ නෑ. කතා කරපු හැම එකාම කිව්වේ එක එක කතා :lol:

    Mata add welatah naha ban,
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,833
    19,965
    113
    Panadura
    ඔව් බන් හෙන සද්දේ උනේගේ. මටත් feb වලට හම්බුනේ නෑ. කතා කරපු හැම එකාම කිව්වේ එක එක කතා :lol:

    උබ මගුලක් කතා කරනවා මේ මාසෙ මගෙ පැකේජ් එක රීසෙට් වෙලත් නෑ ගිය මාසෙත් එහෙම උනා බැනලා තමා හදාගත්තෙ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගිය මාසේ දෙවැනිදා දුන්නේ..මේ මාසේ තාම නැහැ :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,833
    19,965
    113
    Panadura
    කෝ දුන්නද? :frown:

    දැන් අළුත්ම ක්‍රමේ තමා බන් කතා කරලා පැකේජ් එක රීසෙට් කර ගන්න එක මාසෙ පළවෙනිදට ඔටෝ රීසෙට් වෙන්න නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    දැන් අළුත්ම ක්‍රමේ තමා බන් කතා කරලා පැකේජ් එක රීසෙට් කර ගන්න එක මාසෙ පළවෙනිදට ඔටෝ රීසෙට් වෙන්න නෑ

    1212 එකේ වට්ටිඅම්මලගෙ ලොරි ටෝක් අහන්න අප්පිරියයි බං...:angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,771
    31,584
    113
    :baffled::baffled::baffled::dull:
    bila gewala officially ain karanna one owa nogewa idala passe wede deka karaganna one ne bn :dull:

    regional manager ට ලියුමක් දීපං ලබා දෙන සේවාවේ අතෘප්තිකර බව නිසා ජාලයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලලා... බැනලම ලියපං service අන්තිම නිසා...
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    regional manager ට ලියුමක් දීපං ලබා දෙන සේවාවේ අතෘප්තිකර බව නිසා ජලයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලලා... බැනලම ලියපං service අන්තිම නිසා...

    :cool::cool::love::love:
    denna one hedigewilama yanna