මම කෝල් කරාම කිව්වේ මම විතරයි එහෙම කම්ප්ලේන් කරේ කියලාMarch හම්බුනේ නෑ
ඔව් බන් ඒ මදිවට අනිත් Data ටික නිකම්ම වාෂ්ප උනා වගේ මාසේ මැදදීdunne nehe masa dekakin witara![]()
ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේමාසෙ මුල දෙන්නෙ. 5වෙනිද වගේ හම්බවුනා.
boru ban mama 1 February indala 20 March wenakal call kara. FB eke complain kara. mata thama na Feb March dekamaමම කෝල් කරාම කිව්වේ මම විතරයි එහෙම කම්ප්ලේන් කරේ කියලා
ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේ
ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේ

මගේ ගියා මාසේ එහෙම උනා. 90 GB ම ඉවර වෙලා එත් ෆුල් ස්පීඩ් ම එනවාදැනට අවුරුදු කිහිපෙකට කලිනුත් ඔහොම වුනා. data ඉවර වෙලා දෙතුන් පාරක් router එක off/on කරල බලපුවහම normal speed එකෙං එන්න ගන්නව. කොහෙවත් ඉන්න උන්ගෙ data ඒ වෙනුවට අතුරුදහන් වෙනව. ආයෙත් ඒ වගේ වෙලාද දන්නෑ.![]()
මාසෙ මුල දෙන්නෙ. 5වෙනිද වගේ හම්බවුනා.
මම කෝල් කරාම කිව්වේ මම විතරයි එහෙම කම්ප්ලේන් කරේ කියලා



apita na bn... mw mase denna wenn na kathwakk kiwwa
kath karama