SLT loyalty Data

loyalty Data හම්බුනාද ?

  • මේ මාසේ හම්බුනේ නෑ

    Votes: 6 18.8%
  • ජනවාරි පෙබරවාරි මාර්තු තුනම හම්බුනා

    Votes: 8 25.0%
  • පෙබරවාරි මාර්තු දෙකම නෑ

    Votes: 18 56.3%

  • Total voters
    32

Boole

Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    මාසෙ මුල දෙන්නෙ. 5වෙනිද වගේ හම්බවුනා.
    ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේ
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    මම කෝල් කරාම කිව්වේ මම විතරයි එහෙම කම්ප්ලේන් කරේ කියලා
    boru ban mama 1 February indala 20 March wenakal call kara. FB eke complain kara. mata thama na Feb March dekama

    1212 gaththata kawadawath unge loyalty data team ekata katha karanna denne na
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේ

    ow mama call karapu welawaka unma piligaththa unge data portal eke awulak loyalty data add unath eka pennanne na samaharunta kiyala.. usage meter portal eke loku awulak wela masa ekahamarak thisse hadaganna ba lu unta..

    mama nemei 1212 ekenmai ithin mata oka kiwwe, man ahuwa ethakota e kiyanne ape data usage ekath aniwa wrong neda kiyala.

    ethakota kiyanawa na na system eke e tika witharak 100% perfect lu. puken hina giya mata
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් උන්ට නෑ බන් . උන්ගේ සිස්ටම් වල අවුලක් මේක නිසා සමහර උන්ට අන්ලිමිටෙඩ් වෙලා. 400,500 GB අදිනවා සමහර උන්. මුන් ඒවා දැන් කවාර් කරනවා වගේ

    දැනට අවුරුදු කිහිපෙකට කලිනුත් ඔහොම වුනා. data ඉවර වෙලා දෙතුන් පාරක් router එක off/on කරල බලපුවහම normal speed එකෙං එන්න ගන්නව. කොහෙවත් ඉන්න උන්ගෙ data ඒ වෙනුවට අතුරුදහන් වෙනව. ආයෙත් ඒ වගේ වෙලාද දන්නෑ. :sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    දැනට අවුරුදු කිහිපෙකට කලිනුත් ඔහොම වුනා. data ඉවර වෙලා දෙතුන් පාරක් router එක off/on කරල බලපුවහම normal speed එකෙං එන්න ගන්නව. කොහෙවත් ඉන්න උන්ගෙ data ඒ වෙනුවට අතුරුදහන් වෙනව. ආයෙත් ඒ වගේ වෙලාද දන්නෑ. :sorry:
    මගේ ගියා මාසේ එහෙම උනා. 90 GB ම ඉවර වෙලා එත් ෆුල් ස්පීඩ් ම එනවා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    dan balan giyama masa dekak bara set ekakata hamba wela na. mun me boruwa karanne. TRC ekata kiyannama wenawa. prodawa karanawa kiyala