SLT-MOBITEL BOOSTER 477 එක ආයෙත් ඇවිත්

Sami157

Active member
  • Jul 14, 2020
    102
    73
    28
    මචන්ලා ඔන්න ආයෙත් 477 voice package එක ඇවිත්.........

    SLT-MOBITEL-BOOSTER-477-landing-page.jpg


    More Info
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    post paid පුළුවන්ද බං ,
    හිටපු ගමන් දෙනවා උන්ට හිතුනාම Package එක අයින් කරනවා පිස්සු කෙලිනවා මුන්
     

    Sami157

    Active member
  • Jul 14, 2020
    102
    73
    28
    post paid පුළුවන්ද බං ,
    හිටපු ගමන් දෙනවා උන්ට හිතුනාම Package එක අයින් කරනවා පිස්සු කෙලිනවා මුන්
    Who is eligible to obtain this offer?

    Any Individual Customer can obtain this offer as a new connection and existing postpaid customer can change his/her individual connection to this package.

    ඕක නැවැත්තුවෙ TRCSL වල Approval නැති ප්‍රශ්නයක් නිසා මම හිතන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Who is eligible to obtain this offer?

    Any Individual Customer can obtain this offer as a new connection and existing postpaid customer can change his/her individual connection to this package.
    හරි එහෙනම් හෙටම ගිහිං Change කරගෙන එනවා 🙏🙏
     
    • Like
    Reactions: TCB Rox and Sami157

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    දැන් 505 ක් රිලෝඩ් කරන්න ඕන ටැක්ස් වැඩි උනාට පස්සේ.
    මේ චාට් එකේ හැටියට 577 ත් එකක් තිබිලා තියෙනවා. ඒක දැන් 606 ක් වෙනවා.
    මේ පැකේජ් දෙකම ඕනනම් 1000ක් ඩිපොසිට් තියලා පෝස්ට්පෙඩ් විදිහටත් ගන්න පුලුවන්ලු. මොබිටෙල් එකෙන් තමා කිව්වේ
     

    Attachments

    • FB_IMG_1654313128940.jpg
      FB_IMG_1654313128940.jpg
      33.3 KB · Views: 85
    • Like
    Reactions: Plusky

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    LOL රුපියල් 477 ට 2GB දෙන්නේ 😂
    මං රුපියල් 49 ට 2TB ඩවුන්ලෝඩ් කරනවා.:love2:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඒ කෝමද කසුන් අයියෙ ?
    ෆෝරම් එකේ මේක දාන්න බෑ. එහෙම වුනොත් දැනට පාවිච්චි කරන එවුන්ට කෙලවෙනවා.
    මේවා සර්ච් කරපං යූ බටේ Ehi V2Ray Inject
     
    • Like
    Reactions: Sami157 and lilman

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ෆෝරම් එකේ මේක දාන්න බෑ. එහෙම වුනොත් දැනට පාවිච්චි කරන එවුන්ට කෙලවෙනවා.
    මේවා සර්ච් කරපං යූ බටේ Ehi V2Ray Inject
    බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...
    unma horakam karala unge gon wada nisa thibunata wada awul package network walin launch kalama network walata baninawa.:sick:

    me thiyenne munge wada wala results tikak..:-)
    *hutch 2022 launch karapu godak SD social media,work,learn packages walatath FUP dala.FUP eken passe 240p.(hutch eken owa kiyanne na.TRC approval list eka balanna)
    *dialog whatsapp,fb unlimited eka ayin kala.
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    බලං යනකොට උඹ රාජපක්ෂටත් වඩා හොරෙක්නෙ...
    මං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.
    ඕවා කරේ Educational Purpose 🤭
    ඔය මොනවා කරලත් උබලට මේ වගේ ස්පීඩ් එකක් ගන්න හම්බ වෙන්නේ නෑ. 🤭

    ඉන්ටනෙට් බිලට වැඩිය පිස්සු බෙහෙත් වලට සල්ලි වියදම් කරන උබට මොන ස්පීඩ් ද 🤭

    L1MDtSY.png


    eAEeKom.png


    002Ekdp.png


    74RJttI.png


    Dan-Kohomada-Sepada.gif
     
    Last edited:
    • Haha
    Reactions: Kavindu1221

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.
    ඕවා කරේ Educational Purpose 🤭
    ඔය මොනවා කරලත් උබලට මේ වගේ ස්පීඩ් එකක් ගන්න හම්බ වෙන්නේ නෑ. 🤭

    ඉන්ටනෙට් බිලට වැඩිය පිස්සු බෙහෙත් වලට සල්ලි වියදම් කරන උබට මොන ස්පීඩ් ද 🤭

    L1MDtSY.png


    eAEeKom.png


    002Ekdp.png


    74RJttI.png


    Dan-Kohomada-Sepada.gif
    fibre line එක shakaboom වෙලා වගේ :lol:
     
    • Haha
    Reactions: kasun_kbp

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මං සුනාමියෙන් මිනිස්සුන්ට බෙදන්න දුන්න සහනාධාර හොරකම් කරේ නෑ පොන්නයෝ.
    ඕවා කරේ Educational Purpose 🤭
    ඔය මොනවා කරලත් උබලට මේ වගේ ස්පීඩ් එකක් ගන්න හම්බ වෙන්නේ නෑ. 🤭

    ඉන්ටනෙට් බිලට වැඩිය පිස්සු බෙහෙත් වලට සල්ලි වියදම් කරන උබට මොන ස්පීඩ් ද
    ටෙරා බයිට් ගණන් බාගෙන ඕව කවද්ද බං බලන්නෙ :P
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ටෙරා බයිට් ගණන් බාගෙන ඕව කවද්ද බං බලන්නෙ :P

    කවුද ෆිල්ම්, ටීවී සීරියස් ඩවුන්ලෝඩ් කරනවා කිව්වේ? 🤭
    ඊට වඩා වැදගත් දේවල් තියෙනවා.🤭


    0SKcTkT.png
     
    • Wow
    Reactions: AnuradhaRa