SLT -Mobitel merge?

husa

Active member
  • Mar 22, 2008
    970
    63
    28
    SLT ,mobitel merge una kiyala monawada aluthen labena benefits machanla?
    ape area eke mobitel 4G signal uparima thiyenawa..but SLT 4G signal na...mun degolla merge unama mobitel tower SLT unata use karanna barida? thama signal wala kisima improvement ekak num une na SLT 4G eke.

    anith eka SLT data allocation eka mobitel wala use karanna wath ba...magula
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    1,393
    614
    113
    SLT 4g and Mobitel 4G technology 2kin yanne. Dialog homebroad band, mobile broadband wage.
    Enisa wenasak wena ekak naha...
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    238
    47
    28
    හච්, එටිසලාට් වගේ තනි නෙට්වර්ක් එකක් කරලා නැහැ.
    කම්පැනි දෙක මීට අවුරුදු ගානකට කලින් මට මතක විදිහට 2009 ත් මම උපහාර සිම් ගන්නකොට මොබිටෙල් එක 100%ක් SLT එකට අයිති. හැබැයි සමාගම් දෙකක් විදිහට වෙන වෙනම වැඩ කරලා තියෙන්නෙ.
    දැන් දෙගොල්ලාම එක ලෝගෝ එකක් හදන් එකම නමක් දාගෙන. දැනට එච්චරයි. පාරිභෝගිකයන්ට දැනට වෙන කිසිම වෙනසක් නැහැ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,137
    2,079
    113
    Forest
    Ai kochchara loku wenasak thiyanawada. Nidahas pakshei UNP ekai ekkahu una wage aluthma logo ehekuth hambune. Kohomath Mobitel kalin thibbeth Sri Lanka Telecom Mobitel kiyalane 😂😂😂😂 Dan one country one kbps na. Dan thiyenne The Connection. [email protected]! Innovative 😃
     
    • Haha
    Reactions: asylum