Power නැති වෙලාවට SLT 4G වැඩද?

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ !
    SLT 4G වැඩද(router ekata power dunnoth)? Signal Thiyenawada Area Eke Power Nathi Welawata?
     
    • Like
    Reactions: CloudX64

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Fiber works without a problem. Go for that. If you are seeing the signal drop issue, request an antenna
     
    • Like
    Reactions: surflive

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    වැඩ බන්.
    වැඩ කරන්නේ නැතුව කොහොමද?

    එකම අවුල රෑ 7PM පස්සේ වගේ SLT 4G ස්ලෝව් වෙනවා.

    එක නෙමේ බන් බිල් එක Rs 500/= ක් විතර වැඩි වෙලා නේද?
     
    Last edited:
    • Like
    Reactions: surflive

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    වැඩ බන්.
    වැඩ කරන්නේ නැතුව කොහොමද?

    එකම අවුල රෑ 7PM පස්සේ වගේ SLT 4G ස්ලෝව් වෙනවා.

    එක නෙමේ බන් බිල් එක Rs 500/= ක් විතර වැඩි වෙලා නේද?
    ඔව් මේ මාසෙ ඉඳන් බිල වැඩියෙන් එන්නේ..tax වැඩි කරලා