ඔහොම තමා බන් ලංකාවේ එවුන්,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා
අනනික් මේ වැඩේ මුන්ලගේ 40GB පරණ package තියන උන් අල්ලගන්න කරන වැඩක් ද දන්නෙත් නෑ,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි
,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි
![]()


,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා 
,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි
,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි





habai oka matannum kohomath madi