SLT More GB අනේ මන්දා

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔහොම තමා බන් ලංකාවේ එවුන් :dull: ,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා :angry:
    අනනික් මේ වැඩේ මුන්ලගේ 40GB පරණ package තියන උන් අල්ලගන්න කරන වැඩක් ද දන්නෙත් නෑ :oo: ,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි :sorry: ,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි :rofl:

    :yes::yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඒ කොහෙද බං web pal එකේ කලින් 9GB තිබුනෙ...කලිනුත් තිබුනෙ 13GB ම නෙ..
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Ewa wadi karala na ban 990k aran salli gasa kana ballo :dull:

    ඇයි බං මේකෙ තියෙන්නෙ එහෙම නෙ..
    HappyBB-landingpage.jpg

    වැඩි කරපු කතාවක් නෙ තියෙන්නෙ කලින් 9GB ලු තිබුනෙ:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,932
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බං මේකෙ තියෙන්නෙ එහෙම නෙ..
    HappyBB-landingpage.jpg

    වැඩි කරපු කතාවක් නෙ තියෙන්නෙ කලින් 9GB ලු තිබුනෙ:baffled:
    oya peak+off peak total eka daala thiyenne..web pal 13GB keyala daala thiyenne SLT ponsla issara wadi karapu eka :dull:
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    oya peak+off peak total eka daala thiyenne..web pal 13GB keyala daala thiyenne SLT ponsla issara wadi karapu eka :dull:
    ආ එහෙමද:dull:
    Anyway මචං අඩු ගානෙ peak /off peak මගුල වත් අයින් කරලනෙ:rolleyes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මට Bad rep එකක් දාල .. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P;);)

    "Yako. Unlimited thibba ewa limit karala 10GB wediyen dunnama ubala wage lagadi
    net gatta godayanta magic ethi. SLT ekee katu lewakana ekek uba sure ekata." :rofl::rofl::rofl::P:P:P:P

    මචන් මන් ADSL අරගෙන අවුරුදු 6 ක් වෙනවා .. මන් කරන්නේ Web Design පැය 24 ම 3 computer online වැඩ කරනවා..
    512 kbps වලින් වැඩ කරනවා තියා හිතන්නවත් බැහැ .. ලිමිට් කරලා හරි 8Mbps වලට speed කරපු එකට මන් නම් කැමතියි ..
    මන් Web Pro එකෙන් Web Master එකට මාරු කරන්ට හිටියේ එත් GB ගාන වැඩි කරපු නිසා ඒක shape..:yes::yes::yes::yes::yes::yes:

    කියන්ට තියෙනේ මෙචරයි හැමදේම නිකන් හම්බෙනකන් බලන් ඉන්නේ නැතිවා මොනවා හරි රට වෙනුවෙන් කරනට බලපන්
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    kohomath 25gb idan 35gb karapu eka hodai :cool:habai oka matannum kohomath madi:angry: oya speed ekata aduma tharame 40gb wath denawanum maru wenawa :rofl:mokada 512 conection ekenuth mage dawas 28 withara limit paninawa:P
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Thibba connection tika limit karala dan poddak data bundle eka wadi karaama shooida bun? Mulaa amathakaine sinhalayata ithin :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඔහොම තමා බන් ලංකාවේ එවුන් :dull: ,මාසේ 29,30 වෙනකොට 25GB ඉවර වුනාම අරගල කරන්න හදන එවුන් ඊලග මාසේ data reset වුනාම අපහු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්නවා :angry:
    අනනික් මේ වැඩේ මුන්ලගේ 40GB පරණ package තියන උන් අල්ලගන්න කරන වැඩක් ද දන්නෙත් නෑ :oo: ,උන් Web Family package වලට මාරු වුනාම මුන් අපහු 25GB වලටම බස්සයි :sorry: ,ලංකාවේ ගොන් customersලත් අපහු කිසි අවුලක් නැතුව ඕක පාවිච්චි කරයි :rofl:

    :rofl::rofl::rofl:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    SLT බබා පාට්

    2014 අවුරුද්ද පටන් ගනිද්දි ඩේටා වැඩි කරලා දුන්න තමයි. ඒත් ඒ දීල තියෙන විදියට සතපහකවත් වැඩක් නැහැ.රෑ 12.00 ඉදලා උදේ 8.00 වෙනකන්, රස්සාවට ගිහිල්ල ගෙදර ඇවිත් 9 ය 10 වෙනකන් කොම්පියුටර් එකේ වැඩකරල නිදා ගන්නව මිසක් රෑ 12.00 නෙට් යන්නේ කීයෙන් කීදෙනාද?