SLT New Feature

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    Mokakda machan new payment method ekak dala tyenne.. :oo:

    slt.1.JPG
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    රිපෝට් එකක් නේද බන්
    අපි ගියපු ඒවාද එවන්නේ එකෙන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,756
    1
    15,162
    113
    SLT un pahugiya tike insurance scheme ekak ooneda ooneda kiyala ahala marenna haduwa call kara kara.. ee scene ekakda manda
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely

    නෑ නෑ.. මේක මේ ඩේටා යූසේජ් එකේ ඩීටේල් රිපෝර්ට් එකක් දෙන සීන් එකක්.

    uba oka activate kalada? karapu ekek innawanam kyapanko poddak details balaganna.. screenshot ekak wage danna puluwan nam godak hodai :D
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    Fb, Google Play හරි වෙන එක එක ඒවාට Use කරන Data Analze කරලා උන් රිපෝට් එකක් දෙනවා.
    ;);););););)​
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,384
    10,301
    113
    Winterfell
    ado wala wenama pennanawada?

    ගෙදරට බිල් එක එනවනම් එවයි :rofl::baffled:
    හැබැයි වැඩේ හොදයි.. හොරට ඩේටා කපන්න බෑ..
    ඔකේ තියෙනවනේ සේරම.. අපිට ගානට පාවිච්චි කරගන්න පුළුවන්:angry::angry: Xvideos Videos කියලා 70% කියලා දායි:P:baffled:
    ​