asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    KUkzMeN.png

    Peak hours - 9
    Off peak - 11

    :lol::lol:

    :rofl::rofl::rofl:
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    රෝසි ආච්චි;25283616 said:

    Rs.1490 ekath ekka gana hadala aduwama padui ban

    ekenuth GB 3 k adu karala thama un oya package eka deela tyanne

    therumakma na oka
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    කොච්චර දුන්නත් හොරට අදිනවා... :angry:

    අනික තමා රෑ එලි වෙනකම් ඇහැරිලා ඉදලා ඕෆ් පීක් එකෙ ඩේටා ටික පාවිච්චිය උදේ රෑ කතාව අයින් කරනවා නම් ඒකත් එකක්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,580
    113
    2020 mula dei kiyala hithuwa
    lagadi dei kiyala hithenawa :dull:
    manda itin :oo:
    balamuko
    dan kohomath dawasakata 4-5GB yanawa nawathana ba
    daily 1GB use karapu kaale iwarai ne bng

    උන් දෙන්න තමා බන් හිටියේ, TRC කේස් දැම්ම කියලා තමා වැඩ කරන එකෙක් කිව්වේ :dull: උන් Anytime+Nighttime එකක් කරලා, ලෝයල්ටි දෙන්න ඉඳලා තියෙන්නේ. දැන් ඔය ලෝයල්ටි සිස්ටම් එක අවුල් ගිහින් තියෙන්නෙත් උන් ඒක හදලා තිබුනේ Nighttime daytime දෙකක් විදිහට අරගෙන නෙවේ නිසාලු.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    රෝසි ආච්චි;25285769 said:
    උන් දෙන්න තමා බන් හිටියේ, TRC කේස් දැම්ම කියලා තමා වැඩ කරන එකෙක් කිව්වේ :dull: උන් Anytime+Nighttime එකක් කරලා, ලෝයල්ටි දෙන්න ඉඳලා තියෙන්නේ. දැන් ඔය ලෝයල්ටි සිස්ටම් එක අවුල් ගිහින් තියෙන්නෙත් උන් ඒක හදලා තිබුනේ Nighttime daytime දෙකක් විදිහට අරගෙන නෙවේ නිසාලු.

    ඔය කතාව නම් 100% ම ඉතින් විශ්වාස කරන්නත් බැ බන්
    TRC එකෙන් කරන්නේ competition එක අඩු කරන එක නේ
    SLT ඔහොම කලොත් අනිවා dialog, lankabell වලට උනත් කරන්න capacity තියෙනවා නේ බන්
    මම කතා කරන්නේ HBB
    wireless නම් ඉතින් කොහෙත් එකයි නේ
    අනිත් පැත්තත ඔය airtel hutch වගේ networks නග්ගල ගන්න TRC එකෙන් අවසර දුන්නේ නැ කියන්නත් පුළුවන්
    මොකද මම උනත් ගෙදර පාවිචියටත් use කරන්නේ airtel හරි hutch හරි
    ඒත් මගේ නම් මතය wireless networks and HBB වලට ලොකු gap එකක් දෙන්න ඕනේ
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    රෝසි ආච්චි;25285769 said:
    උන් දෙන්න තමා බන් හිටියේ, TRC කේස් දැම්ම කියලා තමා වැඩ කරන එකෙක් කිව්වේ :dull: උන් Anytime+Nighttime එකක් කරලා, ලෝයල්ටි දෙන්න ඉඳලා තියෙන්නේ. දැන් ඔය ලෝයල්ටි සිස්ටම් එක අවුල් ගිහින් තියෙන්නෙත් උන් ඒක හදලා තිබුනේ Nighttime daytime දෙකක් විදිහට අරගෙන නෙවේ නිසාලු.

    Meka nam bru ban

    Mkada trcsl eka kiyanne telcom dekama ekai atha kathawa

    Telecom ekata yatai okkoma isp la unta gana bari decession ekak na bn.

    Un dnne na un dunna nam dialog unath padiri wenawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Meka nam bru ban

    Mkada trcsl eka kiyanne telcom dekama ekai atha kathawa

    Telecom ekata yatai okkoma isp la unta gana bari decession ekak na bn.

    Un dnne na un dunna nam dialog unath padiri wenawa

    Monopoly
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Wadiya one na slt un night time ain karala

    Slt eken 90gb anytime dunna nam kisi case ekak na

    Un denne na kalakanni
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    Wadiya one na slt un night time ain karala

    Slt eken 90gb anytime dunna nam kisi case ekak na

    Un denne na kalakanni

    Oka ahanakota dakke naha wagene okun inne. Mekema keeyak adda SLT ekata kamburana. Okun mewa dakkama "dakke naha wage inna ona" kiyanawa athi.:rolleyes:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    kalakanni bn mage downloading 117kpbs wat yanne. e unata iye 3gb ivarai. direct down wennet ne streaming 3gb :angry::angry: SLT fiber tyenne mita wage hodai dialup :angry::angry: