Useless!! SLT is Shit!
වෙනදා වගේම වටින්නෙ නැති ගානකට තේරුමක් නැති පැකේජ් එකක්!
බලදාරීන් මුන්ගෙ මේ හූරගෙන කෑමට විරුද්දව කිසිම දෙයක් කරන්නෙ නැහැ.![]()
TRCSL මර නින්දේ...

Useless!! SLT is Shit!
වෙනදා වගේම වටින්නෙ නැති ගානකට තේරුමක් නැති පැකේජ් එකක්!
බලදාරීන් මුන්ගෙ මේ හූරගෙන කෑමට විරුද්දව කිසිම දෙයක් කරන්නෙ නැහැ.![]()

gewanna debit card ekeෂුවර් මම ඔන්ලයින් පේ කරන්නේ අවුලක් වෙලා නැහැ මේ වෙනකම්![]()
kohomath gb ekak 50 kittui ne ban
night time data kohomath ganan ganna ba ne

Online pay karapu un innawada?
https://slt.lk/payonline
Site eka sure da... munwa satha 5 kata sure na
wadi package ekata pala
1500 rs kiyanaee ban 14$(aud ) wage ban
ausi wala unlimited denawa 100 mbps fiber thiyenwawanam
mewa thama prices
vodafone
![]()
Telstra (SLT) wagee
![]()
ubalata convert karala balapan lkr walata ethokta e gana thiyenwanee gb wadi pura packages man danawa unlimted naha kiyala
ubala kochara protest karath 1500 =15$ walata ochhara thama reality eka anuwa



balapan site ekata gihilla ban speed eka capped wenawa vodafone ekeමේවගේ night time කියල කොහෙද දීල තියෙන්නෙ. මෙහෙ උන් ඔය night time මගුල ගලවලා anytime කරන්නෙ නැති එකයි අවුල.![]()
ubala kochara protest karath 1500 =15$ walata ochhara thama reality eka anuwa
මේවගේ night time කියල කොහෙද දීල තියෙන්නෙ. මෙහෙ උන් ඔය night time මගුල ගලවලා anytime කරන්නෙ නැති එකයි අවුල.![]()
5gb wath hambunoth pudumai.. 
sira onna oka thama point ekaNight time ain karama uba hithanne e 50gb ma anytime hambei kiyalada5gb wath hambunoth pudumai..
![]()


machang usa neee convert karala balahan![]()
මේ ගැන මොකද කියන්නේ.?
machang usa neee convert karala balahan
and compare usa market vs sl market
Online pay karapu un innawada?
https://slt.lk/payonline
Site eka sure da... munwa satha 5 kata sure na