SLT new packages

damithdilhan

Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    මචං තියෙන packages වල speed වෙනස් කරනවද? :rolleyes:

    ඔව්, upgrade වෙනවා... Packages යටතේ තියෙන more කියන එක click කරලා, Open වෙන Page එකෙ Note කියන එක කියවන්නකො... :yes::yes::yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    පොඩ්ඩා;11797445 said:
    "Existing Web Mate users will be automatically upgraded to Web Family package"
    අඩෝ එතකොට ගාන වෙනස් වෙන scene එකක් එහෙම නෑනෙ? 25GB වෙනකන් පරණ ගානම නේද මචෝ...
     

    damithdilhan

    Junior member
  • Jul 6, 2007
    640
    24
    18
    39
    Gampaha
    පොඩ්ඩා;11797445 said:
    "Existing Web Mate users will be automatically upgraded to Web Family package"

    අපි Home package එකනේ



    HOME packages upgrade වෙන්නේ නැතැ.. :no::no::no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    wenas wenawa kiyala nam slt eken keewa thama wenas wela nam ne. thama 512 enne. wenas unama 8mbps enawa keeewa.

    mata nam masekata 25 hodatama ethi ban. tiyena film okkoma banne ne. anika hodama film tika bagannawa 700 BRR tieyenawa ne. itn mata nam aluth eka awama shape . gana 1490 + tax
     

    FireDragon

    Member
    Dec 19, 2008
    152
    0
    0
    Badulla
    Eeiye indala speeds nam gindara ... aluth packages hondai. but 25gb thamaa probz ... :(

    1690128963.png
    :love::love::love: :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, upgrade වෙනවා... Packages යටතේ තියෙන more කියන එක click කරලා, Open වෙන Page එකෙ Note කියන එක කියවන්නකො... :yes::yes::yes:
    කොහෙද බං කියලා තියෙන්නෙ දීලා තියෙන පැකේජ් වල වේගෙ නිකම්ම වැඩි වෙනවා කියලා ?
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    කොහෙද බං කියලා තියෙන්නෙ දීලා තියෙන පැකේජ් වල වේගෙ නිකම්ම වැඩි වෙනවා කියලා ?

    නිකම්ම වෙනස් වෙනව කියල තියෙන්නෙ කලින් ලිමිටඩ් ගත්ත අයට විතරයි. පරන අන්ලිමිටඩ් යුසර්ස්ලට නෙවෙයි:yes::yes::yes::yes: