ඕකම තමා උන්ටත් කරගන්න ඕනෙ.Mehema denawanam 512 eka ain karanna hithenawa. Kohomath apita denne 40GB ne
512 ewnta machan nomile maru wenna puluwan
unta karaganna oneth okane
apinam andey![]()
mama me dan SLT ekata katha kara. me maase indan oka thiyenawa kiwwa. mama wisheshayenma ahuwa 10 gb off peak eka wenamada count wenne kiyalath. ekatath deparakma ahuwama wena wenama ow kiwwa. mokada naththam sure na.
![]()

eth ban dan echchara wenasak na ne 5gb witharai ne wenas. 512 eka 40GB walin limit wenawa, meka 35 limit wenawa. aluth eke speed wadiy.

අලුත් එවුන් දිහා බලාගෙන කෙල හලන්න වෙලා තියෙන්නේ බන් slt එක අපිව officially cut off කරලනේ තියෙන්නේ
මචන් අපි මුන්ගේ විකාර පැකේජ්වලට අන්දා ගන්න කරන ගැටයක් වගේ මට පෙන්නේ.. අපි මේක වෙනස් නොකැ ඉමු බලන්න.උන්ට ලිඳ පමණි![]()