Ada indan Off Peak , Peak kiyala ewa nehe. Dawase ona welawaka : 60 GB :
Jayawewa !
Mama SLT call kara : Ethana Indrani kiyana kena qwe
Peak off Peak nehe . Dawase ona welawaka : 60 GB

මොකක්? :O usage meter එකෙත් තියෙන්නෙ Peak off peak කියලනෙ....![]()

Mama SLT call kara : Ethana Indrani kiyana kena qwe
Peak off Peak nehe . Dawase ona welawaka : 60 GB
බොරු කියන්න එපා හුට්ටෝ, මමත් මේක දැක්ක ගමන් කලේ කෝල් කරල ඕක අහපු එක තමයි.
30 peak 30 off peak. ඒක වෙනස් වෙලා නැහැ.