SLT Outdoor CPE (Unit)

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    SLT 4G වලට දෙන Outdoor Unit එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ? මගෙ සිග්නල් කේස් එකක් නිසා SLT එකෙන් ඇවිත් හයි කරා. අඩි 12 ගැල්වනයිස් බටයක් මුදුනෙ තමා තියෙන්නේ (ගෙදර TV එකේ ඇන්ටෙනා බටේ).

    ඒක කොච්චර ඩියුරබල්ද මචංලා.. වැස්සට අව්වට අවුලක් නැද්ද ?

    SLT%2B4G%2BOutdoor%2BRouter.jpg
     
    • Like
    Reactions: HKavinda

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    SLT 4G වලට දෙන Outdoor Unit එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ? මගෙ සිග්නල් කේස් එකක් නිසා SLT එකෙන් ඇවිත් හයි කරා. අඩි 12 ගැල්වනයිස් බටයක් මුදුනෙ තමා තියෙන්නේ (ගෙදර TV එකේ ඇන්ටෙනා බටේ).

    ඒක කොච්චර ඩියුරබල්ද මචංලා.. වැස්සට අව්වට අවුලක් නැද්ද ?

    SLT%2B4G%2BOutdoor%2BRouter.jpg

    ithin ubama balala kiyahanko
    apitath danaganna
    signal kohomada
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම අවුරුදු 2 ක් විතර භාවිතා කලා කිසිම අවුලක් නැතුව. 4G Signal යන්තම් තියෙනවා නම් ඔය එක දාපුවාම හරියනවා. වැස්සෙන්/ අවුවෙන් අවුලක් නම් නෑ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT 4G වලට දෙන Outdoor Unit එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ? මගෙ සිග්නල් කේස් එකක් නිසා SLT එකෙන් ඇවිත් හයි කරා. අඩි 12 ගැල්වනයිස් බටයක් මුදුනෙ තමා තියෙන්නේ (ගෙදර TV එකේ ඇන්ටෙනා බටේ).

    ඒක කොච්චර ඩියුරබල්ද මචංලා.. වැස්සට අව්වට අවුලක් නැද්ද ?

    SLT%2B4G%2BOutdoor%2BRouter.jpg

    ඕක නියම බඩුවක්. උන් නිකම්ම ඕක දුන්නද? පැකේජ් එක මොකක්ද?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :P හොදට සිග්නල් තියෙනවද ඕක හයි කරාට පස්සෙ?

    මගෙ තිබ්බෙ මචං සිග්නල් සැරෙන් සැරේ ඩ්‍රොප් වෙන සීන් එකක්. සෙල් එකේ එඩ්ජ් එකේ වගේ අපේ ගෙවල් තියෙන්නෙ. දැන් සිග්නල් ස්ටේබල්. ඒ වගේම සිග්නල් බාර් 1කක් තිබ්බ එක 4ක් ආවා (අඩු වැඩි වෙනවා සැරෙන් සැරේ. හැබැයි ඩ්‍රොප් වෙන්නෙ නෑ) .
     
    Joros

    Member
    Feb 15, 2018
    24
    1
    3
    signal bar 2k wage tynne mata. godak welwt 1 apita signal nathima nisa. eth awlk ne. 4y wage wenwa use krnn aran. awwa wassa kisima awlk ne ewata orottu denn hadal tynne.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Bell out door unit denawada?

    මගෙත් සිග්නල් ඩ්‍රොප් එකක් හිටපු ගමන් තියෙනව..සමහර වෙලාවට සිග්නල් නැහැ..ආයේ නිකම්ම එනවා...ලංකාබෙල් එවුන්ට කිවම බලන්න එවනවා කියනව මොකෙක් වත් එන්නේ නැහැ...Outdoor Unit එකක් දැම්මොත් හරි යයිද ???
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගෙත් සිග්නල් ඩ්‍රොප් එකක් හිටපු ගමන් තියෙනව..සමහර වෙලාවට සිග්නල් නැහැ..ආයේ නිකම්ම එනවා...ලංකාබෙල් එවුන්ට කිවම බලන්න එවනවා කියනව මොකෙක් වත් එන්නේ නැහැ...Outdoor Unit එකක් දැම්මොත් හරි යයිද ???

    ඕක වෙන්නෙ ටවර් එකේ සෙල් රේඩියස් එකේ ගැට්ටෙ ඉන්නකොට. ඔය සීන් එක තමා මටත් තියෙන්නේ. මේවා එළියෙන් (ISP ගෙන් පිට කම්පනි වලින්) ගන්නත් තියනවා. අරගන තමන්ට හයිකරන්නත් පුුලුවන්. මුන් මට හයිකරලා නොදුන්නා නං මාත් ඒක කරන්න තමා හිටිාය
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඕක වෙන්නෙ ටවර් එකේ සෙල් රේඩියස් එකේ ගැට්ටෙ ඉන්නකොට. ඔය සීන් එක තමා මටත් තියෙන්නේ. මේවා එළියෙන් (ISP ගෙන් පිට කම්පනි වලින්) ගන්නත් තියනවා. අරගන තමන්ට හයිකරන්නත් පුුලුවන්. මුන් මට හයිකරලා නොදුන්නා නං මාත් ඒක කරන්න තමා හිටිාය

    They asked me for higher package sometimes back. Whats your package?