SLT package downgrade

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Web Family plus එක තියෙන්නෙ.
    MY SLT App එකෙන් පෙන්නන්නෙ නෑනෙ ඊට වැඩිය අඩු ඒවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Web Family plus එක තියෙන්නෙ.
    MY SLT App එකෙන් පෙන්නන්නෙ නෑනෙ ඊට වැඩිය අඩු ඒවා.

    Unta email ekak danna one..

    Oka lesi na :lol:

    Package upgrade krana eka 2024 wage wunata downgrade karana process eka 1980s wage :lol:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    ඉස්සර නම් ඒ ඔප්ශන් එක තිබ්බා. දැන් ඒක නෑ. 1212 කෝල් කරලා කියන්න ඩවුන්ග්‍රේඩ් කරන්න කියලා. හැබැයි ඒක ඇප්ලයි වෙන්නේ මාසේ අන්තිමට. ඒ කියන්නේ අද ඩවුන්ග්‍රේඩ් කලත් ඔයාට ඒකා ඇප්ලයි වෙන්නේ පෙබරවාරි පළවෙනිදට.

    ඒ නිසා හොඳම දේ තමයි මේ මාසේ ඕක යූස් කරලා මාසේ අන්තිම වෙනක්කොට ඩවුන්ග්‍රේඩ් වෙන්න දාන්න.

    ඩවුන්ග්‍රේඩ් වෙද්දි

    1. රු 250ක ගස්තුවක් ගන්නවා.
    2. ලෝයලිටි ඩේටා ටික නැති වෙලා යනවා.

    මාත් ඩවුන්ග්‍රේඩ් කලා එක සැරයක්. :D
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Unta email ekak danna one..

    Oka lesi na :lol:

    Package upgrade krana eka 2024 wage wunata downgrade karana process eka 1980s wage :lol:
    Kariyo dahaduk denne
    call 1212 and downgrade
    rs 250k kapanawa downgrade krnna
    මගෙ කනෙක්ෂන් එක ඩිඇක්ටිව් බිලගෙවන්නෙ නැතිව. ඕක ගෙවන්නෙ නැතිව උන් පකේජ් එක අඩු කරලා දෙයිද
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Kariyo dahaduk denne

    මගෙ කනෙක්ෂන් එක ඩිඇක්ටිව් බිලගෙවන්නෙ නැතිව. ඕක ගෙවන්නෙ නැතිව උන් පකේජ් එක අඩු කරලා දෙයිද
    බිල ගෙවන්න කියනවා.
     
    • Like
    Reactions: asanka+++

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    Fiber nam connection eka, Web Family Plus thamai use karanna puluwan aduma package eka.
    Dn app eken downgrade karanna ba. 1212 call karala kiyanna.
     
    • Like
    Reactions: asanka+++

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    Kariyo dahaduk denne

    මගෙ කනෙක්ෂන් එක ඩිඇක්ටිව් බිලගෙවන්නෙ නැතිව. ඕක ගෙවන්නෙ නැතිව උන් පකේජ් එක අඩු කරලා දෙයිද

    bill eka gewanna parakku wela slt pakku ADSL discon kala adsl link light ekath off wennama. means physically turned off

    disconnect karanna kiyala letter ekak slt ekata deela 40 days giya disconnect karanna :ROFLMAO: eth thama adsl link on
     
    • Haha
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Fiber nam connection eka, Web Family Plus thamai use karanna puluwan aduma package eka.
    Dn app eken downgrade karanna ba. 1212 call karala kiyanna.
    Slt 4g bn
    ay downgrade karanne ?
    life eka upgrade kara ganna
    Gewanna salli na yako
    Masa 2ka bila hirawela 4350
    bill eka gewanna parakku wela slt pakku ADSL discon kala adsl link light ekath off wennama. means physically turned off

    disconnect karanna kiyala letter ekak slt ekata deela 40 days giya disconnect karanna :ROFLMAO: eth thama adsl link on
    Ow okun customers la adukrgnna kmthi na
     
    • Sad
    Reactions: EVC

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,164
    2,783
    113
    Web Family plus එක තියෙන්නෙ.
    MY SLT App එකෙන් පෙන්නන්නෙ නෑනෙ ඊට වැඩිය අඩු ඒවා.
    downgrade walata 1212 ta call karala request ekak submit karapan. upgrades witharai app eken karaganna puluwan. downgrades walata call karala request ekak danna ona